" ඇයි මේ සුදු පාට මලක්..; මං හිතුවෙ රතු පාට මලක් දෙයි කියල හැමෝම propose කරද්දී දෙන්නේ රතු රෝස මලක්නෙ ඉතින්... හැමෝගෙම ආදරේ වගෙ නෙමෙයි බබා අපේ ආදරේ ..ඔයා කැමති නැද්ද ඕකට.. මං කැමති, ඔයා දන්නවද මං ආසම මල තමා සුදු රෝස හැබැයි මං කවදාවත් හිතුවෙ නෑ මට සුදු රෝස මලක් කොල්ලෙක් දෙයි කියල.." උබත් සුදු රෝස මලක් විහස්..ඉතින් ඒ මල මගේ කරගන්න ද..?