මෙම කතාව හුදෙක් මනඃකල්පිත කතාවකී.
විහස් අභින්ය අතපත්තු. අවුරුදු 19. බයෝ කරන සැහැල්ලුවෙන් ඉන්න කොල්ලෙක්.
ආදිව් ගෙවීශ ෆර්නැන්ඩෝ. පිට අයට අහංකාර චරිතයක්. අවුරුදු 19. නිහඬව තමන්ගේ වැඩ ටික කරගෙන යන කෙල්ලන්ගෙන් නොඅඩුව ආකර්ශනය ලැබෙන කෙනෙක්.
සෙනිරු හේශාන්. සාමානය විදිහට ඉන්න කොල්ලෙක් මෙයටත් ඉතින් කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ.විහස්ගෙ යාලුවෙක්.
නෙතුම් ආකර්ශ. විහස් ගේ පොඩි කාලේ ඉදන් යාලුව. දෙන්නා ඉතින් සහෝදරයෝ වගේ.
කේශ් තීර්ථ. ආදිව් ගෙ යාලුව. එයත් සීතල චරිතයක් වෙලාවකට.
ශෙනාල් භවන්ත. කටකාර ආතල් එකේ ඉන්න කොල්ලෙක් .
ජැස්මින් අනුපමා. විහස් ගෙ අක්කා
රවීන් ගයාශාන්. මෙයත් එක චරිතයක්.
ඉතින් මේ මගේ පලවෙනි කතාව මම ආදරෙන් ඉල්ලනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා..💐❤
බාල්දි ගොඩක් දාන්නේ නෑ.
විහස්
ආදිව්
කේශ්
සෙනිරු
නෙතුම්
ජැස්මින්- විහස්ගෙ අක්කා
ශෙනාල්
YOU ARE READING
White roses
Non-Fiction" ඇයි මේ සුදු පාට මලක්..; මං හිතුවෙ රතු පාට මලක් දෙයි කියල හැමෝම propose කරද්දී දෙන්නේ රතු රෝස මලක්නෙ ඉතින්... හැමෝගෙම ආදරේ වගෙ නෙමෙයි බබා අපේ ආදරේ ..ඔයා කැමති නැද්ද ඕකට.. මං කැමති, ඔයා දන්නවද මං ආසම මල තමා සුදු රෝස හැබැයි මං කවදාවත් හිතුවෙ නෑ මට ස...