episode 2

3 0 0
                                    

නැගිටිනවාආආආආආ....මෝඩයෝ..
අම්බෝ මාව උඩ ගිහින් ඇහෙරුනෙ සැක් මගේ හීනේ එහෙන් පිටින්ම කෑවා අපෝ අක්ක කරන්නෙම ඔය වගේ වැඩ..

"මොකද ඕයි කැගහන්නේ අවා නම් පාඩුවේ ඉන්නවකෝ..
  අනෙ මෙහ් මන් රැයක් දවාලක් නැතුව පාඩම් කරනව කන්නත් නෑ බොන්න ත් නෑ හරියට තමුසේ මෙහෙ සැපට නිදි..

"ඉතින් ඔයි campus නොයා ගෙදර ඉන්නවකෝ තමුසේ මල වදේ.."

අනෙ මෙහ් පොඩි එකෝ කන්න එනවා පහලට දැන් වෙලාව 9 ටත් ලගයි..

"Oh!! shit මන් එච්චර වෙලා නිදාගත්ත ද..

මූනත් ටිකක් හෝදගෙන මන් පහලට යන්න කලින් phon එක ටිකක් බැලුවා අම්මෝ notification ගොඩ යකෝ..ඇවිත්ම බලනව කියල හිතන් පහලට ගියා..

"සුරේ අපි නිරංජනාලගේ  ගෙදර ගිහින් එමු නේද එය අනිද්දා dinner වලට එන්න කිව්ව. එයාල ලගදිනෙ මෙහෙ පදිංචියට ආවෙ " අයේ පරන යාලුවො ටික set වෙමු කිව්වෙ.

ඔව් ;
සුදු දුව අයේ යන්නෙ කවද්ද ?

"මං අයේ wednesday යන්නේ තාත්ති"

එහෙනම් අනිද්දා හවස පුතා අවහම අපි යන් එහෙ
"කොහෙද තාත්ති එ

"තාත්තිගෙයි මගෙයි යාලුවෙක් එයාල france වල හිටියේ මේ ලගදි තමා මෙහෙට ආවෙ මට මතක විදිහට නම් එයාලගෙ පුතාට දැන් 22 ක් විතර වෙන්න ඕන..

මට දූ හම්බෙල මාස ගනකින් තම නෙරා ට බබා හම්බුනේ..

කාල බීල ටිකක් කියව කියව ඉදල මම කාමරේට ආවා. දැන් නම් නිදිමතත් නෑ. කොහොමහරි මට දැන් තමා මතක් උනේ whatsapp message ටික.

අමො මගේ මිතුරු කැල group එකක් හදල ඇත්තටම ඒක හදල තියෙන්නේ ශෙනාල්..

""යහපත් දරුවෝ සේ හැසිරෙමු""

අමෝ එකේ නම දැක්කහම හිනා යනවා.

මං බැලුවේ ආදිව් ගේ photo එක.මේ ඉන්නේ කැස්වටුවා මොනා උනත් ලස්සනයි. GTR එකකට හේත්තු වෙලා ගත්තු photo එකක්. පුහ්!!  Luxury life වගේ.

එකේ චැට් එක කියවද්දි හිනා ගිහින් මැරෙන්නේ මාව.. උන්ට හෙන විතරයි ගහල නැත්තෙ නෙතුමවයි prefect අයියවයි ජෝඩු කරල කැලැ පත්තර ගහලා එ අස්සේ බාලිකාවෙ කෙල්ලෙකගෙ photo එකකට sticker එකක් හදල ආදීව් බබ මගේ කියල 😂😂..

මන් ඉතින් කේශ් ගෙයි ශෙනාල් ගෙයි numbers අරගෙන private සේව් කරගත්තා ආදිව් ගෙත් එහෙම්ම කරා..නිකමට මන් msg එකක් දැම්මා hi කියල. වැඩක් නෑ offline ගිහින්.

මන් ඉතින් 1 ට විතර නිදගත්ත. හෙට ඉදන්ම පාඩම් කරනවා. උදේම school යන්න ඕනනේ ඉතින් .

කියවල නිකම් යන්න එපා gyuz comment එකක් දාලා යන්න..

බායි.

White rosesWhere stories live. Discover now