EunjooNova

ආආආආආආආආආ ගොඩාරියක් සතුටුයි මට......හැබැයි නිහතමානී කියන්න අමාරුයි ටිකක් . මට සතුටු වෙද්දි නිහතමානි වෙන්න බෑ :'( .  
          	“දෙහදක සිතළු” අපේ පළවෙනි කවි නිර්මාණය... @Supe-r-Nova_29 නංගිගෙ අදහසක්❤️ ඒක හොදම කවි නිර්මාණවලින් දෙවනි ස්ථානය........
          	අනේ ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි ❤️
          	 
          	මම  @LeeEunjoo0

Super_Nova_29

@EunjooNova මාත් ආවෝ... අක්කා හැමදේම කියලනේ... ඇත්තටම ගොඩක් සතුටුයි. හැමෝටම ස්තූතියි අපිට දෙන සහයෝගයට... Thank you so much ❤️
Reply

Irish_dara123

Congratulations!!
          
          සූප්,මල් අක්කේ..❤️
          
          හොදම කවි නිර්මාණය..දෙවන ස්ථානය..
          
          අනිවාර්යයෙන් ලැබිය යුතු දෙයක්..දෙන්නටම සුභ පැතුම්..♥️♥️♥️♥️♥️
          
          @LeeEunjoo0 & @Supe-r-Nova_29 
          Both of you deserve more.☺️

Super_Nova_29

@JeonEun123 අනේ ගොඩක් ස්තූතියි හොඳේ...❤️
Reply

LeeEunjoo0

@JeonEun123  අනේ ගොඩක් ස්තූතියි පොඩ්ඩො ඇත්තටම❤️❤️❤️
Reply