Fantasy_girl_TK

Good morning readers !! ✨️
          	
          	මං ආයෙ එනෝ.. නිදහසට කරුණු කියන්නෙ නෑ :) කතාව අරන් එන්නම් හෙට අනිද්දා දිහාවට ❤️
          	
          	Bye lovely readers ✨️

Sh_ashi

@Fantasy_girl_TK අනේ ඉක්මනින් එන්න බලන් ඉන්නවා 
Reply

1ch2thu3

ඔයාගෙ prohibition of empire පොත ගොඩාරියක් ලස්සනයි. මං ඇඬුවත් එක්ක. . 
          ඔයා කතාව ලියන්නෙ සමබරව. දුක සතුට එක විදිහටම ඔයා චරිතවලට දෙනවා. ඒකයි ඒ කතා එච්චරටම ලස්සන. 

Kim_Taekookii_

ඔයාව බලලා යන්න ආවා :) හොඳින් ඉන්නවා නේද..❤️

Kim_Taekookii_

@Fantasy_girl_TK ආආආ..කමක් නෑ හොදට එක්සෑම් එක කරලා එන්නකෝ.බලන් ඉන්නෝ.. < ❤️ >
Reply

Fantasy_girl_TK

@Kim_Taekookii_ ඔව්..❤️ හැබැයි මේ දවස් වල එක්සෑම්( ^ ^ )
Reply

jintze

අනේ අක්කේ Prohibition of empire මන් අද තමා කියවලා ඉවර කලේ !! දෙයියනේ මන් තාම අඩනවා !! ඔයාගේ කතා මන් ලගදි තමයි හොයගත්තේ !! දෙයොයනෙ මොන තරම් ලස්සන කතාද !! මේ කතාවනම් පිස්සුවක් !! ම්හ්ක් හැබයි ඇඩෙව්වා වැඩී  මන් හරි ආදරෙයි අධිරාජ්‍ය කිම් ටේහයුන් වගේම එයාගේ ලිලී මල කිම් ජන්කුක්ට  ( හෙහෙ ඔයාට ඊට වඩා අදරෙයි ඒයි ) ඉතින් තැන්කූ මේ වගේ කතාවක් ලිව්වට...prohibition of empire  කියන්නේ මන් දැනට කියවපු හොදම කතාවක් !! 

Fantasy_girl_TK

@jintze ආදරෙයි අනෙහ් ❤️✨️
Reply

Fantasy_girl_TK

Good morning readers !! ✨️
          
          මං ආයෙ එනෝ.. නිදහසට කරුණු කියන්නෙ නෑ :) කතාව අරන් එන්නම් හෙට අනිද්දා දිහාවට ❤️
          
          Bye lovely readers ✨️

Sh_ashi

@Fantasy_girl_TK අනේ ඉක්මනින් එන්න බලන් ඉන්නවා 
Reply