රියැලිටියට කොමාවක් තියලා ෆැන්ටසියට ආව මීමැස්සියක්,ඕනාවට වැඩිය හැමදේම දරන්න යන්න එපා. මොකද අදටත් මම ඒකේ ප්‍රතිවිපාක විදිනවා ජීවිතේ වැටෙන බිදෙන හැම තැනකදීම, අල්ලගන්න ඔයාව ඔයාට නැති කරගන්න හිතෙන හැම තැනකදීම හිතන්න ඔයාගෙන් ආදරේ ලබන්න කෙනෙක් කොහේ හරි ජීවත් වෙනවා. ඉතින් ඔයා ජීවත් වෙන්නම ඕනේ ඉන්නවටත් වඩා හොදින්. මෙතනට එන්නේ නිකන් මිනිස්සු නෙවෙයි.ඔයා මම අපි හැමෝම අන්තයක් නැති  කප්පර ගාණක ආදරණීයත්වය හොයන මිනිස්සු. ඒ වගේම අන්තයක් නැති ආදරයක් දෙන්න වගේම දරන්න පුලුවන් මිනිස්සු. ජීවිතේ අන්තෙටම වැටුණත් ජීවිතේ අල්ලගෙන ඉන්න මොකද ඔයාට පුලුවන් බිඳිලා වීසිරුණු ජීවිතයක් හුස්මකින් උණත් ලස්සන කරන්න.
  • JoinedSeptember 16, 2021


Last Message
J-Twee978 J-Twee978 Jul 04, 2024 01:17PM
ජීවිතේ කියන එක.. එකම කෝණයකින් බලන්න,මයින්න  පුරුදු උණාම හැමදෙයකටම ආණ්ඩුකාරයා තමන් වෙනවා.තමන්ට දැනෙන දේ අනිත් අයට කියන්න යනකොට, මිනිස්සු ඔයාව අත පල්ලට දානවා. විදින්න අමිහිරි උණත්..ඔයාට ඔයා විදියට ඉන්...
View all Conversations

5 Reading Lists