KTHtopNNRiki
හායී..ලමායී..මම පොඩි දෙයක් කියන්න ආවේ..දැන් මට ff කියවන්නවත් ලියන්නවත් mood නෑ..දැන් මාස ගානක් තිස්සේ broken angle එකෙ update එකක් දුන්නේ නෑ මයෙ හිතේ..මට දැන් ff ලියනවට වඩා ලොකු addition එකක් තියෙනව..ඒක තමා edits කරන එක..tiktok ඒකෙ "vzco.blink_" කියලා search කරන්න එතකොට එනවා..like කරන්න...comment කරන්න මගේ සුදු බෝලෙලා ටිකනේ..edits වල youtube clips එහෙම ගන්න විදිය ඒකෙම යටින් comment කරන්න..ආ..තව මම instagram ත් ඉන්නවා..හලිද..ඉන්ස්ටා එකෙත් ඉන්නේ vzco.blink_ කියලමයි..තාම post මුකුත් නෑ..බායී ලමායී.. මම නනෝ..බුදු සරණයි..