mochidulma

ඔන්න මං කිව්වා වගේම ආයෙමත් ආවා එහෙනම්....PIANIST මං කලින් පබ්ලිශ් කරපු කතාවක්. ඒක දිගටම continue කරන් යන්න බැරි වුන නිසා මං ඒක unpunish කලා. ඉතින් කතාව ආයෙමත් මුල ඉදන්ම කියවන්න කියලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා. Weekend එකේ update දෙන්නම්. තව කතාවක් ලෑස්ති වෙමින් පවතිනවා. ඒකත් ඉක්මනටම publish කරන්නම්. එහෙනම් "PIANIST" එක්ක දිගටම ඉන්න.
          	
          	LOVE YOU MY MOCHIS ❤️❤️

mochidulma

ඔන්න මං කිව්වා වගේම ආයෙමත් ආවා එහෙනම්....PIANIST මං කලින් පබ්ලිශ් කරපු කතාවක්. ඒක දිගටම continue කරන් යන්න බැරි වුන නිසා මං ඒක unpunish කලා. ඉතින් කතාව ආයෙමත් මුල ඉදන්ම කියවන්න කියලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා. Weekend එකේ update දෙන්නම්. තව කතාවක් ලෑස්ති වෙමින් පවතිනවා. ඒකත් ඉක්මනටම publish කරන්නම්. එහෙනම් "PIANIST" එක්ක දිගටම ඉන්න.
          
          LOVE YOU MY MOCHIS ❤️❤️

mochidulma

මුලින්ම මගේ මෝචිස්ලා හැමෝටම මේ ලැබපු 2024 අවුරුද්ද සුභම සුභ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. 
           
          ඔන්න පැටවු මං විභාගෙත් ලියන්න හදන්නේ. මං ඔයාලට වෙනුවෙන් කතා 3ක් 4ක් ටයිප් කරන ගමන් ඉන්නේ. පාඩම් කරලා කම්මැලි හිතුනම මං කරන්නේ ටයිප් කරන එක තමා. එහෙනම් මං විභාගෙත් ඉවර කරලා කතා ටිකත් ටයිප් කරන් ඉක්මනටම එන්නම්. මාව මතක ඇති නෙහ් කට්ටියට. හැමෝටම මං ආදරෙයි මෝචීස්.....

mochidulma

@parkshinhay5427 hri patiyo ❤️❤️❤️
Reply

parkshinhay5427

@mochidulma හොදට එක්සෑම් එක ලියන්න අක්කී..❤️
Reply

mochidulma

ආහ් තව දෙයක් කියන්න අමතක වුනා නෙහ්....
          මගේ ෆලෝවර්ස්ලා 99ක් වෙලා......
          මට මෝචි පැටවු 99ක් ඉන්නවා දැන්......
          ගොඩාක් ගොඩාක් සතුටුයි....
          ස්තූතී ඔයාල හැමෝටම....
          මං ආදරෙයි.......❤️

tharindhulakshitha

@mochidulma congratulations ❤️ and now 100+ 
Reply

mochidulma

හායි මෝචීස්....
          මං අප්ඩේට් දුන්නේ නැති වුනාට මේ පැත්තේ එනවා හොදේ...
          මං ආවේ ඉල්ලීමක් කරන්න.....
          කට්ටියටම ඉස්සෙල්ලාම මං පොඩි ආරංචියක් කියන්නම්කෝ....
          මං sevwnteen carat කෙනෙක් දැන්....
          Scoups තමයි ඉතින් ගොඩක්ම හිතට වැදුනේ.....එයා මගේ බයස්.....
          මට සෙවෙන්ටීන් ලගේ සිංහල කතා තියේ නම් රෙකමන්ඩ් කරන් යන්නකෝ පැටවුනේ.......
          එහෙනම් රිප්ලයි දන්න හොදේ.....
          මං හොද රිසල්ට් එහෙකුත් දාලා, මගේ කතාත් අරන් ආපහු ඉක්මනටම එන්නම්.....
          බායි මෝචීස්.......
          ❤️❤️❤️❤️❤️❤️

mochidulma

හායි මෝචි පැටවුනේ.....
          මං ගොඩ කාලෙකින් ඔයාලට පියානිස්ට් අප්ඩේට් අරන් ආවේ නැහැ නේද...
          මට වෙලාවක් හම්බුනේ නැහැ ඉතින් කතාව ටයිප් කරගන්න....
          මං පියානිස්ට් කතාව අන්පබ්ලිශ් කලා....
          මට වෙලාවක් හම්බුනාම මං ඔක්කොම ටයිප් කරල හිමීට අප්ඩේට් දෙන්නම්කෝ.....
          මං මෙ ඊයේ තමයි ගොඩ කාලෙකට පස්සේ වටපෑඩ් පැත්තේ ආවෙත්......
          ඊයේ ටිකක් ටයිප් කරගත්තා...ඔහොම ඔහොම ඔක්කොම ඉවර වෙලා එක පාරම දෙන්නම්....වොට්ස් වීව්සුත් අඩුවෙන් නේ තිබ්බේ ඒ කතාවට....
          එහෙනම් මං කතාව අරන් ආපහු එන්නම් පුලුවන් ඉක්මනට.....
          එතකන් මාව අමතක නොකර ඉන්න.... @mochidulma ව අමතක කරන්න එපා...තරහා වෙන්නත් එපා හොදේ......
          ආදරෙයි මගේ මෝචි පැටවු ඔක්කොටම....
          
          ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
          
          මේ ටික ඔයාලට.....
          මේක දකින හැමෝම මොනාම හරි ලියලා යන්න....

yoonji9397

@mochidulma අපිත් ගොඩාරියක් ආදරෙයි  ❤️❤️❤️❤️❤️❤️
Reply

mochidulma