the_phoenix_mia

මේ හොඳට තියෙන දේවල් ඇස් පිල්ලම් ගහන වේගෙට විනාශ වෙනව බලන් ඉන්න පුලුවන්ද.. සියලු දේ අනිත්‍යයි කියල හිතාගෙන වැඩ කරන්න මම රහත් වෙලා නෑ.. මිනිසුන් කියන්නෙ 'බොරුකාරයො' හැමදාම.. කියාගන්න බැරි මොකක්දෝ එකක් තියෙනවා ඒක මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ..

Celeste_Lilou

මියා ළමයා,,
          
          හොදින් ඉන්නවද?
          මැසෙජ් එකක්වත් නෑනේ අනේ...

Celeste_Lilou

@Celeste_Lilou මම request එකක් දැම්මා..Accept කරන්න හොදෙ..
Reply

the_phoenix_mia

@Celeste_Lilou ginukzlunarvibez_21 instagram...
Reply

Celeste_Lilou

@Celeste_Lilou හොදින් ඉන්නවා..ඔයා එක්ක කතා කරලා බලන්න ඕන..ටෙලිග්‍රැම් හරි ඉන්ස්ටග්‍රෑම් හරි ID දෙන්න පුලුවන්ද
Reply

the_phoenix_mia

මේ හොඳට තියෙන දේවල් ඇස් පිල්ලම් ගහන වේගෙට විනාශ වෙනව බලන් ඉන්න පුලුවන්ද.. සියලු දේ අනිත්‍යයි කියල හිතාගෙන වැඩ කරන්න මම රහත් වෙලා නෑ.. මිනිසුන් කියන්නෙ 'බොරුකාරයො' හැමදාම.. කියාගන්න බැරි මොකක්දෝ එකක් තියෙනවා ඒක මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ..

the_phoenix_mia

ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි නිදහසේ යාලුවො විදිහට කතා කලත් පදයක් හැදෙන රටකද අපි මේ ජීවත් වෙන්නෙ.. ලංකාව හදන්න බැරි ඇයි කියල දැන් තේරෙනවා..

the_phoenix_mia

අඩුම තරමෙ මාත් එක්ක කතා කරන්න නෙවෙයි මං කියන දේවත් එහන් ඉන්න කවුරුත් නෑ කියල දැනුනම ජීවිතේ හැමදේම බොරුවක් නේද!?!?!?

Celeste_Lilou

@the_phoenix_mia ඒයි !!කලබල වෙන්නෙපා ළමයෝ! මන් ඉන්නවා!
Reply

Jeon_Mithu_

ආනෙ තැන්කිව් වෝට් කලාට , comment කලාට ❤️❤️

the_phoenix_mia

@_Kim_Mithu ඒක ලස්සනයි......... ❤️
Reply