හැදින්වීම

6.8K 575 52
                                    

නිකී, ඔලී කතා දෙකෙන් පස්සේ මම ලියන 3 වෙනි කතාව..

කතාවේ නමින්ම තේරෙනවනේ මේක මායා ඇකඩමියක් ගැන කතාවක්.. bts fanfiction එකක්.. මම bts ලගේ රූප සහ නම් මෙම කතාව ගොඩනගාගැනීමට පාවිච්චි කරත් එයාලගේ සෑබෑ චරිත වලට මේක සමාන නැති බව කරුණාවෙන් සලකන්න හොදේ.. 😁😁😁

ඔයාලා alice academy කාටුන් එක බලලා තියනවද.. 90 දශකේ එවුන් නම් බලලා ඇති.. ඒක japanese manga series එකක්.. ලියලා තියෙන්නේ tachibana higuchi කියන ජපන් ජාතික මහත්මයෙක්.. ඒක ඒ කාලේ ගොඩාක් ෆේමස් උනු නිසා ඒකෙන් ඇනිමේ එකක් හැදුවා.. ඒක ඉස්සර ස්වර්ණාවාහිනියේ හඩ කවලා ගියා.. බලපු අය නම් ශුවර් එකට මම වගේම ඒකේ නට්සුමී ට ක්‍රශ් වෙන්න ඇති.. 😁😁😁

හැබැයි මේ කතාව ඒක නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හැබැයි මේ කතාව ඒක නෙවෙයි.. මන් ඒ වගේ මායා පාසලක් වටා තමයි මේ ෆැන්ටසිය ලියන්නේ.. ඒකෙනුත් දේවල් ටිකක් ගත්තා..  හිතනවා ඔයාලා කැමති වෙයි කියලා..

ප්‍රධාන චරිත

ලියා

කිම් ටේයොන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කිම් ටේයොන්

ඉතුරු චරිත කතාව යන අතරේ දාන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතුරු චරිත කතාව යන අතරේ දාන්නම්.. 😍😍

මායා ඇකඩමිය Where stories live. Discover now