'Jini තමුන් අද හවස යන්න ඕන ඒ කෙල්ලව කොහොමහරි kidnap කරන්න' ඒ අණ ලැබුනෙ jini ගෙ ලොක්කා...එහෙමත් නැත්තම් පාතාල නායක මැරයෙක් වෙන woo shin ගෙන්...
'හරි boss...මං වෙලාවට යන්නම්'.එහෙම කියපු jini ගියෙ හවස සූදානම් වෙන්න...
'Jini ලෑස්ති වෙලා ඉවරද?'. එහෙම කියපු jini ගාවට ආවෙ එයාගෙ මිතුරිය උනු neon
...ඒ දෙන්නවම වැඩේට යොදෝලා තිබුනේ..'ඔව් මං ලෑස්ති'.එහෙම කියපු jini pistol එක එයාගෙ ඉණේ රඳෝගෙන ලොකු black jacket එක දාගත්තා...
'Jini මතකනෙ අපි යන්න ඕන සෙනඟ ඔක්කොම ගියාම...ඒ කෙල්ල staff..'.
'හරි බං...මේවා මං පුරුදු වෙන්න කරන වැඩ නෙවෙනෙ..මං කෙල්ලව උස්සං එන්නම්...උඹ වාහනෙ තියං හිටපං..'.
එහෙම කියපු jini දාං හිටපු cap එකෙන් මූණ වැහෙන්න පාත් කරගත්තා..
Jini ගියෙ famous band එකක් උනු got7 ලගෙ concert backstage එකට...එයාලගෙ මේ පාර ඇම උනේ got7 makeup artist කෙනෙක්. එයාගෙ ආසවට makeup artist කෙනෙක් උනාට එයා සල්ලිකාර පවුලක දරුවෙක්...ඒත් කෙල්ලගෙ තාත්තා woo shin එක්ක කරපු ගණුදෙනුවකදි කරපු හොරකම නිසා woo shin ට අවශ්‍ය උනෙ ඔහුගෙන් ඊටවඩා මුදලක් කප්පම් ලෙස ගන්න...
ඒකට යොදවන්න පුලුවන් හොඳම දක්ෂයො දෙන්නා jini neon....කෙල්ලො දෙන්නෙක් උනාට මුලු කල්ලියෙන්ම ඉන්න සුපිරිම වැඩකාරයො උනෙ ඒ දෙන්නා..jini තේරුම් ඇති කාලෙක ඉඳංම හිටියෙ මේ මැර කල්ලිය එක්ක....jini ට තමුන්ගෙ දෙමව්පියො එක්ක තරහින් හිටියෙ ඔවුන්ගෙ ජාවාරම් නිසා ඔවුන් අකාලයෙ වෙඩි කා මිය ගිය පසුයි ඇයටත් මේ underworld group එක්කට එකතු වෙන්න උනේ..neon නම් woo shin ගෙ ඥාති දුවක්...එයත් ගොඩක් අඩු වයසින් woo shin ගාවට ආවෙ...ඒත් මට වගෙ නෙවෙ neon ගෙ පවුලෙ අයත් drug dealers ලා නිසා මේක පුරුදුයි...ඒත් jini ට woo shin ආගන්තුකයෙක්...jini ගෙ පවුලෙ අය මැරුනට පස්සෙ woo shin jini ව හදාගත්තෙ jini ගෙන් වැඩක් ගන්න පුලුවන් කියලා තේරුන නිසා...
Jini හෙමීට backstage පැත්තට ගියා.
'කවුද තමුන්..කාව හම්බෙන්නද'.එතන හිටපු security කෙනෙක් ඇහුවා.
'මං oder කරපු කෑම ගෙනාවෙ..'.එහෙම කියපු jini හදාගත්ත fake id එකක් පෙන්නුවා...ඒකෙ පිහිටෙන් ඇතුළට ගියපු jini
YOU ARE READING
Turn 🖤💥💣[Completed]
Fanfictionමගෙ ජීවිතෙ මට ආදරෙ උරුම නෑ...මං හැදුනෙ හිතන්න පත්තන්න පුරුදු උනෙ මෙහෙම...මට ඕන්නෑ කෙල්ලෙක් වගෙ හැසිරෙන්න...ඒත් මට අහම්බයෙන් හම්බුනු ඒ කෙනා ඇයි මගෙ හිත වෙනස් කරෙ..ඕන්නෑ කියලා හිතපු ආදරෙ මගෙ හිත හොයන්න ගත්තා..ඔයා miracle එකක් මට💞💞