කවුද එයා 🙄

203 45 27
                                    

'Jini මොකද උඹට උනේ...ඇයි මේ යකෙක් දැක්කා වගෙ?'.jini ඇවිල්ලා නැවතුන තැනදි neon ඇහුවා...

'Neon ඒ...ඒ....අර මනුස්සය'.

'කවුද මොන මනුස්සයෙකද?'

'එයා තමා එදා මං අර කෙල්ලව kidnap කරද්දී දැක්කෙ'

'Jini ඒ කියන්නෙ....ඔයාව දැකලා තියෙන්නෙ කවුරු උනත් famous කෙනෙක් මේ පාර නම් වැඩෙ අමාරු වෙයි වගෙ'.

'දැං කරන්න දෙයක් නෑනෙ...අපි ඉක්මනට යමු'.

'ඒ මචං උඹ හොඳින් නේ'.jini එතනින් ගියත් තාම එතන ගල් වෙලා වගෙ බලං ඉන්න yugyeom ගෙන් bambam ඇහුවා...

'ආහ්...ඔව් ඔව්'.bambam ගෙ කටහඬින් පියවි සිහියට ආපු yugyeom කිව්වා.

'ඒ කෙල්ල වැරදිලා හැප්පෙන්නැත්තෙ...වරෙං යමු'.එහෙම කියපු jackson කට්ටියව එක්කං ගියත් yugyeom තාමත් මතක් කරෙ එයාගෙ ඇඟේ හැප්පුන ඒ කෙල්ලව..

'ආහ් කුමරියට සිහිය ඇවිත් වගෙ'....යන්තම් සිහිය ඇවිත් වටපිට බලපු ඒ kidnap කරගෙන ආපු කෙල්ලගෙන් jini ඇහුවෙ නිකටෙන් අල්ලලා උස්සමින්..

'මට කියනවද ඔයාලා කවුද...මොකටද මාව ගෙනාවෙ'.

'ඉක්මණටම ඒ දේවල් දැනගන්න පුලුවන් වෙයි....හදිස්සි වෙන්නෙපා'.පැත්තක සිටි neon කිව්වා...

අඳුර කාමරයෙ තිබූ dim light එලියෙන් ඒ කෙල්ලට neon වත් jini වත් අඳුරගන්න බැරි උනා...

'ඔයාව ඉක්මනට අපි යවන්නං...බය වෙන්නෙපා...අපි කියන විදිහට වැඩෙ කරන්න එච්චරයි තියෙන්නෙ...'.jini තමුන්ගෙ දබර ඇඟිල්ල පිහිතුඩ මත යවමින් කිව්වා..

'මං මං මොකක්ද කරන්න ඕන...මොකක් කරොත්ද යවන්නෙ....'.

'පොඩි දෙයයි...අපි දැං ඔයාගෙ තාත්තට call එකක් ගන්නවා...අපි කියන ටික කියන්න විතරයි තියෙන්නෙ'.neon කිව්වා.

'තාත්තට...ඒත් ඇයි...ඇයි ඔයාලා මාව ගෙනාවෙ'.ඒ කෙල්ල එයාව ගැටගහලා තිබ්බ පුටුවෙන් ලිහගන්න දඟලමින් කිව්වා.

'මොකටද ඔච්චර හදිස්සි...අපි පොඩි දෙයක්නෙ කරන්න කියන්නෙ...කලබල වෙන්නෙපා'.jini ඉතාම සන්සුන් නමුත් තියුණු ස්වරයෙන් කිව්වා..

'මේක ඔයාගෙ තාත්තා හරියට ගණුදෙනු බේරුවා නම් ප්‍රශ්නයක් වෙන්නෑ...අනික ඔයාගෙ තාත්තා අපි කියපු දේ ඇහුවා නම් මෙහෙම වෙන්නෑ'.neon ඇය ළඟට කිට්ටු වෙමින් කිව්වා..

Turn 🖤💥💣[Completed]Where stories live. Discover now