'Jini ඕවත් අරං එහෙම්ම city club එක ගාව hotel එකට එන්නලු.....' neon තමුන්ට ලැබුණු msg එක jini ට කිව්වා...ඒ වේගෙන්ම city club එක පැත්තට jini තමුන්ගෙ bike එක හැරෙව්වා...
Jini's pov
City club එක කියන්නෙත් shin ට අයිති තවත් එක් හොර තිත්පොලක් කිව්වට වැරදි නෑ...ඒක club එකක් උනාට gambling place එකක්...ඒ වගෙම club එකෙ ඉන්නෙ මටත් වඩා බාල පොඩි පොඩි කෙල්ලො...ඉතිං club එකක් උනාට ඊටවඩා අයුතු ප්‍රයෝජන ඔවුන්ගෙන් අරං shin සල්ලි හොයනවා....ඒ එක්කම තියෙන්නෙ shin ට අයිති hotel එකක්..ඒකත් ඇත්තටම ඒ මනුස්සයට gambling නිසාම හම්බුන එකක්...ඒත් ඒක එයා පාවිච්චි කරන්නෙ එයා එයාට ඕන විදිහට ගේන කෙල්ලොන්ව තියාගන්න...ඇත්තටම මට මේ මනුස්සයව පේන්න බැරි වෙන්න තවත් හේතුවක් වන්නෙ මේ කරන ජරා වැඩෙ...දුප්පත් අසරණ කෙල්ලො අරං ඇවිත් ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජන අරං අන්තිමෙ club එක මුවාවෙන් විකුණනවා...ඒත් මගෙ තිබුන මොකක් හරි වාසනාවකට shin මං කෙල්ලෙක් උනත් මාව දැම්මෙ gangster games වලට...සමහරවිට මං ලස්සන නැති නිසා වෙන්නැති...කැත එකත් වෙලාවකට හොඳයි...
Jini hotel එක ගාවින් නැවැත්තුවා..
.........................
'Jackson hyung jackson hyung' වැටිලා හිටපු jackson ගාවට ගියපු yugyeom එයාට කතා කරත් jackson ට සිහිය ආවෙ නෑ...yugyeom එයා ගාව තිබ්බ වතුර බෝතලයක් අරං වතුර ටිකක් ඉස්සම jackson යන්තම් ඇස් ඇරියා...ඔලුව පිටිපස්සෙ අතින් අල්ලං jackson ටිකක් අමාරුවෙන් ඉඳගත්තා...
'Hyung...මොකද උනෙ...ඔයාට මුකුත් අමාරුවක් නෑ නේද?'.එහෙම අහපු yugyeom එයාගෙ අතෙ තිබ්බ වතුර බෝතලෙ jackson අතට දුන්නා..
'ම්...මට ප්‍රශ්නයක් නෑ....ටිකක් ඔලුව රිදෙනවා...කවුරුහරි හයියෙන් ගහපු පාරක්...ආහ් ඒක නෙවෙ yugyeom මේ මේ මිදුලෙ මං දැක්කා...කවුරුහරි කෙනෙක් ඇවිත් තුන්දෙනෙක් මරලා දැම්ම.'.jackson වතුර බෝතලේම ඉවර කරන අතරෙ yugyeom ට කිව්වා.
'මොකක් කාවහරි මැරුවා'.
'ඔව් ඔව් yugyeom නැඟිටිනවකො මං පෙන්නන්න'.එහෙම කියපු jackson නැගිට්ටත් එතකොට මිදුලෙ එක dead body එකක්වත් තිබ්බෙ නෑ...මොකද ඒ වෙනකොටත් jini දුන්න පණිවිඩෙ අනුව wooshin ගෙ කට්ටිය ඇවිත් ඒ dead body ඔක්කොම අරං ගිහින් තිබ්බෙ..
'කෝ hyung මෙතන මුකුත් නෑනෙ'.yugyeom කිව්වා.
'නෑ මං හොඳටම දැක්කා මෙතන තිබ්බා'.jackson එකහෙලාම කිව්වා.
'අනෙ මගෙ පැටියෝ....'.jackson yugyeom දෙන්නා ඉන්න පැත්තට දුවං ආවෙ yugyeom අතෙ හිටපු ළමයගෙ අම්මා..
'ආහ් ඔයාගෙද මේ බබා'.yugyeom ළමයව දෙන අතරෙ ඇහුවා.
'අනෙ ඔව් කලබලෙ නිසා සෙනඟ අතරෙ මෙයාව මඟෑරුනා අපිට...ඕගොල්ලන්ට ගොඩක් ස්තූතියි'.
'ආහ් ඕක සුලු දෙයක් එහෙනම් අපි යන්නම්'.එහෙම කියපු yugyeom jackson එක්ක එතනින් ආවා.
..........................
ගෙනාපු බඩු ටික shin ගෙ manger ට දුන්න jini neon දෙන්නා hotel එකෙ පහල තට්ටුවට ගියා.මහන්සි නිසා වේලාසනම නිදාගත්ත jini neon දෙන්නා ඇහැරුනෙ ආයෙ උදෙන්ම...ඔවුන් උදේ කෑමට ගියා
'මොනවද බං කන්නෙ'.neon ඇහුවා.
'උඹ කන දෙයක්ම ගෙනෙන් බං'.
'වෙනසකටත් එක්ක sushi කමුද?'.
'ම්...හොඳයි..'.
'ඒක නෙවෙ බං තාමත් jung ගෙ දුව අපි ගාව ඉතිං උඹ ගැන ඒ නිසා කොහොමත් search එකෙ ඇත්තෙ මිනිහා'.
'හ්ම්...කොහොමත් අර නිව්ස් එක නිසානෙ deal එක මං කල් දාන්න කිව්වෙ...ඉක්මනට ඒකත් ඉවර කරන්න ඕන'.
'උඹ ඒ කියන්නෙ ඒකිව නිදහස් කරන්නද හිතන්නෙ...වෙනද වගෙ කප්පං අරන් ඉවරයක් කරන්නැද්ද?'.
'නෑ බං මොකද ඒ කෙල්ල මේවට සම්බන්ධ නෑනෙ...ඉතිං එහෙම කෙනෙක් මරන්න බෑ....අනික මට මේ ජීවිතෙ එපා වෙලා කිසිම නිදහසක් නෑ බං කොහෙන් හරි හැංගි හැංගි ඉන්නෝන..ඉතිං...'
'ඉතිං කිව්වෙ???'
'මුකුත් නෑ...උඹ අර කෙල්ල jung ගෙ දුව ගෙනාවනෙ මේ hotel එකට'.
'ඔව් shin කිව්වනෙ උඹ accident උන දවසෙ ඒ කෙල්ලව මෙහෙට ගේන්න කියලා..'.
ඒත් වැඩිවෙලා කතා කරන්න හම්බුන්නෑ ඔවුන්ට....security alarm වැදුනු නිසා
'ඉවරයි....jini පොලිසියෙන් පැනලා වගෙ...ඉක්මනට යමු'.එහෙම කියපු neon එයාගෙ bike එකත් අරං ගියා...jini neon ගියපු දෙසට විරුද්ධ දෙසට ගියා....පුලුවන් තරම් දුරක් ගොස්...නගරයෙ විශාල ගොඩනැගිලි පිහිටි තැනක් අතරට jini පැමිනියා...ඇය bike එකත් පසෙක දමා එතන තිබූ ගොඩනැගිල්ලක් තුලට රිංගා...දොරෙන් එලිය බැලුවෙ කවුරුහරි ඉන්නවද කියලා..
'Excuse me ඔයා කවුද???'
ඒ ප්‍රශ්නය නිසා අනිත් පස හැරුනු jini දුටු දෙයින්
'අනෙ දෙයියනෙ ආයෙමත්'....කියා සිතුනා.
Jini දැක්කෙ කාවද😁...ඊළඟ කොටසින් බලමු😎
Paari nimu💞
KAMU SEDANG MEMBACA
Turn 🖤💥💣[Completed]
Fiksi Penggemarමගෙ ජීවිතෙ මට ආදරෙ උරුම නෑ...මං හැදුනෙ හිතන්න පත්තන්න පුරුදු උනෙ මෙහෙම...මට ඕන්නෑ කෙල්ලෙක් වගෙ හැසිරෙන්න...ඒත් මට අහම්බයෙන් හම්බුනු ඒ කෙනා ඇයි මගෙ හිත වෙනස් කරෙ..ඕන්නෑ කියලා හිතපු ආදරෙ මගෙ හිත හොයන්න ගත්තා..ඔයා miracle එකක් මට💞💞