Jini yugyeom දෙන්නට වැඩිවෙලා තනියම ඉන්න හම්බුන්නෑKnock..knock...
'ඇතුලට එන්නද?'.එහෙම ඇහුවෙ bambam ඒත් ඇහුවට වැඩක් නෑ ඒ වෙනකොටත් බගෙට ඇතුල්ට ඇවිත් හිටියෙ bambam
'උඹ කොහෙද මෙහෙ....කවුද උඹ ට කිව්වෙ?'.jini ව එහාට කරපු yugyeom ඇහුවා.
'තෝ වගෙ බයිසන් කුලු හරකෙක්...යකො රටක් විතරක් නෙවෙ ලෝකෙම දන්නවා තෝ hospital කියලා...ඇයි යකො news බැලුවෙ නැද්ද ?'
'News වලට කිව්වද....'.yugyeom jini දිහාටත් හැරෙමින් කිව්වා.
ඔව් කියන්න වගෙ jini ඔලුව වැනුවා.
'Hyung ලා හවස් වෙලා එයි...එයාලගෙ වැඩනෙ'.
'ඒක නෙවෙ බං news වලත් ගියානම් reports ලා ඇවිත් නැද්ද ?'
'මොකද නැත්තෙ යකො....උඹ ට තාම අසනීප නිසා උන්ව ඇතුලට ගන්නෑ...ඒ කතා වැඩක් නෑ....එහාට වෙයං තෝ..උඹ එක්ක මොන කතාද මේ නංගිට අසනීප කොහොමද දන්නෑනෙ..කොහොමද නංගි ඉතිං ඔයාට'.bambam jini හිටපු ඇඳේ කොනකින් වාඩි වෙමින් ඇහුවා.
'අඩෝ..තොගෙ යාලුවා මං ද මෙයාද..'
'තෝ නම් මේ තණකොල වගෙ හැමදාම දකිනවනෙ...ඒ වගෙද මේ අසරණ නංගි...අනික ඉතිං උඹ මොකද උඹෙ කෙල්ල මොකද '
'මොකක්ද...මොකක්ද උඹ කිව්වෙ මගෙ කෙල්ල....කවුද උඹ ට කිව්වෙ මේ මගෙ කෙල්ල කියලා'.
'උඹව බලන්න මං ඇවිත් ටිකක් වෙලා උඹ කාමරෙ හිටියෙ නැති පාර jackson hyung ගෙන් ඇහුවම මේ කාමරෙ කිව්වා ඒත් එනකොට ඉතිං උඹ වෙන සිහියකනෙ ඉතිං මාත් පොඩ්ඩක් බලං හිටිය'
'අඩෝ *** උඹ ට මම'
'හා හා කෙල්ල ඉස්සරහ සංවර වෙයං'
'ආවම මං බලාගන්නම් තෝ ගැන'.
Bambam yugyeom දෙන්නා රණ්ඩු වෙන දිහා jini ත් හිනාවෙවී බලං හිටිය.
'අපරාදෙ නංගි ශික්...මූ එක්ක මාවත් පැහැරගත්තෙ නෑනෙ එහෙම උනානම් මටත් love එකක් සෙට් වෙයිනෙ'.bambam hyuna ට කිව්වා
'Oppa ට ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නෙ කොහොමත්'
'එහෙම බෑනෙ නංගි දැං මේ හිවල් ගෝතයා ලස්සන කෙල්ලෙක් වේලාසනම උස්සලනෙ ඔය...ඉතිං එකා එකා මට කලිම් කෙල්ලො හොයාගත්තම මට ඉතුරු නෑනෙ'.
YOU ARE READING
Turn 🖤💥💣[Completed]
Fanfictionමගෙ ජීවිතෙ මට ආදරෙ උරුම නෑ...මං හැදුනෙ හිතන්න පත්තන්න පුරුදු උනෙ මෙහෙම...මට ඕන්නෑ කෙල්ලෙක් වගෙ හැසිරෙන්න...ඒත් මට අහම්බයෙන් හම්බුනු ඒ කෙනා ඇයි මගෙ හිත වෙනස් කරෙ..ඕන්නෑ කියලා හිතපු ආදරෙ මගෙ හිත හොයන්න ගත්තා..ඔයා miracle එකක් මට💞💞