'Yugyeom...ඔයා දැං පිස්සෙක් වගෙ මාවත් එක්කං town ආවා...දැං අපි දෙන්නවම අහුවෙයි'.
'පිස්සුද...එහෙම වෙන්නෑ..මං මේ කලු cap එකයි mask එකයි දාං යන්නෙ...අනික මේ රෑ සෙනඟත් නෑ එච්චර...'.
'හරි යමු'.එහෙම කියලා jini බහින්න ගියත් එයා දැක්කා town එකෙ shin ගෙ ගෝලයෙක් ඉන්නවා...
එහෙනම් මිනිහට සැක හිතිලා වෙන්නෝන...jini එහෙම හිතලා.
'ඉන්න yugyeom අපි ඉස්සරහ කඩේකට යමුකො..'.
'ඇයි?'.
'නෑ...ඉස්සරහ basking robins එකක් තියෙනව..ඒකෙං ගමු..මට ඕන රේන්බෝ අයිස්ක්‍රීම් එකක්'.
'හරි හරි එහෙනම් යමුකො'.එහෙම කියපු yugyeom එතනින් වාහනෙ නැවැත්තුවා.
'එන්න යමු hyuna'.
'ඔයා ගිහින් එන්නකො...මං ඉන්නම්..මගෙ ටිකක් ඔලුව රිදෙනවා වගෙ'.jini එහෙම කියලා yugyeom ව මඟෑරියා..
Yugyeom වාහනෙන් යනකම් හිටපු jini neon ට ඉක්මනට call කරා.
'Neon...උඹ ඔහෙ ගැන full alert එකෙ හිටපං..මොකද shin ගෙ මිනිහෙක් town එකෙ ඉන්නව..සමහරවිට උන් අපි මෙහෙ ඉන්නෙ කියන සැකේට එන්නැති'
'ඒ..උඹලට කරදරයක් එහෙම උනෙ නෑ නේද?'.
'නෑ බං මං හොඳින්.මං ඉන්නකම් yugyeom ට මුකුත් කරන්න දෙන්නෙත් නෑ මං..උඹ ඔය කොට dial එකවත් පරිස්සම් කරං උඹ ත් පරිස්සමින් හිටපං අපි එනකම්'
Call එක cut කරපු jini වාහනෙන් බැස්සා..ඇය හෙමින් හෙමින් ඇවිදං ගියෙ shin ගෙ ගෝලයා හිටපු තැනට...ඒ මනුස්සයට නොපෙනෙන්න පිටිපස්සෙන් ගියපු jini තුවක්කු මිටෙන් ඔලුවට ගහලා වැටුනු මනුස්සයට පයින් පාරක් ගැහුවෙ එතන පල්ලමක් තිබූ නිසා....පහල තිබුනෙ ගඟක්....ගං ඉවුර ගාවින් ඒ මනුස්සයා නැවතුනා...බාගෙට සිහිය එද්දී ඒ මිනිහා jini ව දැක්කා.
'Jini උඹ මෙහෙද...උඹ අපිට විරුද්ධ උනා..උඹ හැංගුනා...***'.ඔලුවට පහර වැදුනු එක අතගගා නැගිටිමින් කිව්වා.
'ෂ්.......ඔය සද්දෙ අඩු කරගනිං..තමුසෙලා ජීවිත කාලෙම **** වගෙ shin ට වහල්කම් කරාට..මං එහෙම කරන්නෑ..ඌව මට වැඩකුත් නෑ'.
'තමුසෙ ඔය තමුසෙව මේ තැනට ගෙනාපු මිනිහට ද්‍රෝහිකම් කරන්නෙ'.
YOU ARE READING
Turn 🖤💥💣[Completed]
Fanfictionමගෙ ජීවිතෙ මට ආදරෙ උරුම නෑ...මං හැදුනෙ හිතන්න පත්තන්න පුරුදු උනෙ මෙහෙම...මට ඕන්නෑ කෙල්ලෙක් වගෙ හැසිරෙන්න...ඒත් මට අහම්බයෙන් හම්බුනු ඒ කෙනා ඇයි මගෙ හිත වෙනස් කරෙ..ඕන්නෑ කියලා හිතපු ආදරෙ මගෙ හිත හොයන්න ගත්තා..ඔයා miracle එකක් මට💞💞