What Happened ! (let's do it)

947 222 44
                                    

Chapter 06

Rm ඉක්මනට call එක්ට answer කරලා අපි දිහා බැලුවා....
ලමයි අපිට තව මාස දෙකකින් අපි කලින් contract sign කරපු Japan tour එක තියෙනවා...හෙට ඉදන් practices පටන් ගන්නවා.....
කුකී අහසෙන් කඩාපාත් උනා වගේ බලන් ඉන්න එපා......

Rm ගේ මේ වචන ටිකෙන් අනායා කරකවලා අතෑරියා වගේ උනා..

Anaya's pov

අනේ...අනී...බෑ වෙන්න බෑ...මම කොහොමද consert එකක perform කරන්නේ...උදව් කරපියෝ මට...මගේ හිත කෑගැහුවට කාටවත් ඇහෙන්නේ නෑනේ ...ඇයි v මගේ දිහා කන්න වගේ බලන් ඉන්නේ......අනේ ජොන්කුක් ඉන්න ලෝකෙකින් එන්නකෝ......

මම ඉන්නේ ඔයාගේ පිටිපස්සේ මොඩියේ...කිව්වට ආහෙන්නේ නෑනේ....

Consert problem එකට වඩා ලොකු problem එකක මම දැන් ඉන්නේ .....
යකුනේ...මට washroom යන්න ඕනේ ඒක තියෙන තැන දන්නේ නැතෝ....අනේ මොකක්ද මම කරන්නේ...ඇගේම යනකන් උඩ බලන් ඉන්න බෑනේ....
හිතන්න අනායා තත්වෙ බරපතල වෙන්න කලින් හිතන්න ....

හරි ..පොඩි acting එකක් දාමූ....

ආ..ආ...ආ..අය්යෝ අනේ මගේ ඇහැ......අනේ දනවා...අයියෝ...උදව් කරන්න ...අනේ....

මොකක්ද කුකී මොකද හැමොම අහන්න ගත්තා....

අනේ ඇස් දෙක දනවා....මාව washroom එකට එක්ක ගෙන යන්නකෝ කව්රුහරි....පලී..පල්ලිවා......ජේබල්...

ඉන්න මම එක්කගෙන යන්නම්...ජින් මගේ අතින් අල්ලගෙන එක්ක ගෙන ගියා..

මොනවා උනත් කෙල්ලට මොලේ තියෙනවා ටිකක් පිස්සු උනාට පැත්තකට වෙලා බලන් ඉදපු ජොන්කුක් කිව්වා....

අම්මා...දැනෙන සනීපේ......දිව්‍ය ලෝකෙ ගියා වගෙයි ... කොහොමද මගේ සිඟිති මොලේ  මේ ගෙදර සිතියමක් හොයා ගත්තානම් හරී.. ඊලඟට කොහේ යන්න ඕන වෙයිද දන්නෙ නෑ .....

කාමරේට ගියපු අනායා ...

හ්ම්...දැන් මොකද මම කරන්නේ..මම කොහොමද dancing ,singing කරන්නේ...පාන් කියාගන්න වත් මට බෑ..මගේ ටකරන් වොයිස් එකෙන් මොන සින්දුද....

ඒත් දැන් මම කතා කරන්නේ ජොන්කුකගේ voice එකෙන් නේ...ඒනම් මට එයා වගේ perform කරන්නත් පුලුවන් වෙන්න ඔනේ......හෙට බලමු...මට මේවා ගැන හිතලම පිස්සු වගේ.පොඩ්ඩක් එලියට යන්න ඕනේ...

What Happened !  ✔️Donde viven las historias. Descúbrelo ahora