Chapter 15( Last Chapter )
1 year later....
V hospital එකේ කොරිඩෝ එකේ එහාටයි මෙහාටයි ඇවිද්දා...
තියෙන කලබලේට දන්නේම නැතුව අතේ තියෙන නියපොතුත් හැපුනා........මොකෝ..v තාම නැද්ද...
Jimin soohu එක්ක v ලඟට ආවා....නෑ...
V නියපොතු හපන ගමන් කිව්වා ..බය වෙන්න එපා....අනායට මුකුත් වෙලා නැතුව ඇති......
එතකොටම nurse කෙනෙක් එතනට ආපු නිසා කට්ටිය ටිකක් කලබල වුනා...
Nurse v ගාවට ආවා.. .
Congratulations sir..sir දැන් තාත්තා කෙනෙක්...
ඕඔ....❤️❤️ v එහා පැත්තේ ඉඳපු ජිමින්ව සතුට දරාගන්න බැරිව බදාගත්තා..
අනායට කොහොමද එයා හොඳින්ද..??
අම්මයි බබයි දෙන්නම හොඳින්...
දුවෙක්ද පුතෙක්ද....
V ගේ කටට break නෑ....ඒක sir ට කියන්න sir ගේ wife...එයා මට කිව්වා ඒක එයාටම කියන්න ඕන කියලා...
මගේ අනායා...මම තාත්තා කෙනෙක් දැන්.....
V දුවන්න පටන් ගත්තා..V තාත්තා කෙනෙක් උනාට මොකද අර cute ගතිය එහෙම්මමයි....අනායට දැන් පොඩි එවුන් දෙන්නෙක් බලාගන්න වේවි...
ජිමින් හිනාවෙවී soohu කිව්වා..V room එක ඇතුලට දුවගෙන ගියා....
ඇතුලට ගියපු v දොර ගාව ටිකක් නැවතිලා හිටියා......අනායා චූටි බබත් එක්ක හිනාවෙවී හිටියා....
අනායා....
V කෑ ගහගෙන ලඟට ආවා...මෙච්ච්ර වෙලා ඇස් වහගෙන ඉඳපු චූටියා තාත්තාගේ කටහඬ ඇහුන නිසාද කොහෙද ඇස් ඇරලා v දිහා බලන් හිටියා .....
YOU ARE READING
What Happened ! ✔️
Fantasy[Completed ] කොහොමද වේවිද ඔයාගේ ආත්මය තව කෙනෙක් එක්ක මාරු වුණොත්...? දෙයක් වෙන්න තියෙනවනම් ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ලෝකෙ කැරකෙනවා වගේම ඒ ලෝකේ වෙන දේවලිත් කැරකි කැරකි ආයෙමත් වෙනවා............. ඔච්චරයි මම කියන්නෙ කතාව කියවලා බලන්න .... මේක මගෙ 1st ff...