Chapter 07
Anaya's pov
අපි එක දිගට දවස් ගනනාවක් practice කරා...එහෙම කරන අතරේ ජිමින් ...
අපේ මේ tour එකේ theme එක මොකක්ද....ආ...තව ටිකෙන් කියන්න අමතක වෙනවා...PD අපට කිව්වා කතා කරලා හොඳ නමක් දාගන්න කියලා....
නම්ජුන් කියවගෙන ගියා....ඔයාට ඉතින් ඕක මතක් උනා නම් තමයි පුදුමේ.....මේ මොකෝ ඔය සපත්තුවේ අඩිය බාගෙට ගලවගෙන....ජින් හ්‍යුන්ග් වචන වලින් දමලා ගැහුවා...
නැත්තම් එයා rm කියලා පේන්නේ නෑනේ...ඒකයි ඔය ...
මෙච්චර වෙලා පැත්තකට වෙලා ඇස් දෙක පියාගෙන හිටපු yoongi හැමෝමව හිනස්සවලා gummy smile එකෙන් කිව්වා...
පැත්තක තිබ්බ camera එකකින් මේවා record උනා....army ලට කවදා හරි bts practicing funny moments කියලා ඕවා බලන්න පුලුවන් වෙයි...මටත් කවදා හරි ආයේ පරණ අනායා වෙන්න පුලුවන් උනොත් බලන්න පුලුවන් වේවි...අපි දෙන්නම එකම දුක විඳින්නේ...ඒත් අපට එකතු වෙලා දුක බෙදා ගන්න බෑනේ....
අනිත් අයට තමන්ව ඇහෙන්නේ නෑ කියලා දන්නවා උනත් එතනම ඉඳපු ජොන්කුක් කිව්වා.........ආඅ.....ඇති ඇති...දැන් නමක් කියන්න tour එකට...නම්ජුන් කට්ටියගේ විකාර කියවිල්ලට නැවතීමේ තිත තිබ්බා..
Dream Catcher එක පාරටම මගේ කටින් පැන්නා...
Ohooo..ඒක හොඳයි ..නේ...ලස්සනයි....ඒනම් අපි ඒක දාමු නේද..ඔක්කොම අය කැමතියි නේ...
ඔව්..ඔව්..yeah .....ඔන්න ඉතින් මට මම ගැනම පොඩි ආඩ්ම්බරයක් දැනුනා කියන්නකෝ...පස්සේ කාලෙක මතක් කරලා හිනා වෙන්න පුලුවන් මට....
----------------------------------------------------------------
After 1 week...
@air port .........
අපි යනවා japan....ජේ හෝප් බෙරිහන් දෙන්න ගත්තා...
අනායගේ ඔලුව සීතල වෙලා ගිනි ගන්නවා වගේ වෙන situation එකකට ආවා....අනායා 1st time plane ✈ එකක යන...ඒ නිසා කෙල්ලට සුට්ටක් විතර බයයි...
කට්ටිය Japan airport එකෙන් එලියට ගියේ masks ,sunglasses දාගෙන...අනායට මේක අලුත්ම experience එකක්...airport එකේ army ලා අර්ක්ගෙන......
ජොන්කුක් ඔප්පා....ටේ ඔප්පා...මෝචී...නම්ජුනා.....හොබී i'm your hope සුගා...world wide handsome .....
BINABASA MO ANG
What Happened ! ✔️
Fantasy[Completed ] කොහොමද වේවිද ඔයාගේ ආත්මය තව කෙනෙක් එක්ක මාරු වුණොත්...? දෙයක් වෙන්න තියෙනවනම් ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ලෝකෙ කැරකෙනවා වගේම ඒ ලෝකේ වෙන දේවලිත් කැරකි කැරකි ආයෙමත් වෙනවා............. ඔච්චරයි මම කියන්නෙ කතාව කියවලා බලන්න .... මේක මගෙ 1st ff...