නම්ජුන්ව රූම් එකට ගෙනිහින් ඇදෙන් හාන්සි කරපු ජන්කුක් නම්ජුන්ගෙ ශර්ට් එකේ buttons ගලවලා සපත්තු ගලවන්න ගත්තා
"ජන්කුක්.."කවදාවත් නැතුව තමන්ට නම කියල කතාකරද්දි පුදුම උනු ජන්කුක් ඇදෙන් ඉදගෙන නම්ජුන්ට බරවෙලා කොට්‍ටෙ හදන්න ගත්තා
ජන්කුක් අවදානය කරන වැඩේට යොමු වෙලා තිබ්බත් නම්ජුන් හිටියෙ ජන්කුක්ගෙ තොල් දිහා බලාගෙන
ඒත් එක්කම් නම්ජුන්ට මතක් වෙන්න ගත්තෙ කානිවල් එක, කැන්සල් උනු contract එක, තමන්ගෙ business එක, ආයෙත් කානිවල් එක වගේම අන්තිමට ජන්කුක්වතමන් ඉස්සරහ ඉන්න ජන්කුක්ව
එයා නිසා නේද මෙච්චර දෙයක් උනේ තමන්ගෙ business එකට දරාගන්න බැරි පාඩුවක් උනේ කියල දැනෙද්දි නම්ජුන් වියරු වැටෙන්න ගත්තා
ඒ තරහෙන්ම "ජන්කුක්.." කියල කෑගහපු පාරට ජන්කුක් ගැස්සුනා.....................