😌😌😌

5.6K 287 1
                                    


👋හලො...
මුලින්ම කියන්නෙ මේක සම්පුර්ණයෙන් ම මනඃකල්පිත කතාවක් අපේ කොල්ලො දෙන්නෙක්ගෙ නම් දෙකක් ගත්ත විතරයි
jk biasල RM biasලා (මේකෙ ඉන්නෙ ඒ දෙන්න නෙවෙ)
වගේම අනිත් අය අකමැති නම් කියවන්න එපා
මෙතනින්ම කැපෙන්න🖐 තරහක් නෑ😌
බායි බායි

රස කරල කියවල මට කෑගහගෙන එන්නත් එපා
මේම ලියන පලවෙනියත් මම නෙවෙ අන්තිමයත් මම් නෙවෙ😁

අද නෙවේ ඊයෙ (nov.05)
මගෙ ජීවිතෙ වැදගත්ම කෙනෙක්ගෙ උපන්දිනේ දවස් දෙකකට කලින් මතක තිබ්බත් ඊයෙ මට ඒක අමතක උනා
මගෙයි වැරැද්ද ඉටිම්,
එයා මම් ලියනවට කැමතියි
ඉතිම් මට මම් ගැනම තියන තරහට ටිකක් දරුණුවට ලියනවා

බෝලේ හැපි හෙලුකොට්ටන් ඩේ🌷
------------
.
.
.

...........................

🚫21+🚫

FAkE LoVE^||Where stories live. Discover now