flashback-
"හ්යොන්ග් අනේ හ්යොන්ග් අද ටවුන් එකේ කානිවල් එකක් තියන්වලු මගෙ යාලුවො හැමෝම යනව කිවා අනේ හ්යොන්ග් අපිත් යමුකෝ අනේ..."
ජන්කුක් කියවන්න ගත්තෙ ලැප් එක බදාගෙන ඉන්න නම්ජුන්ගෙ ඇගේ එල්ලෙන ගමන්"අද බෑ කුකී මන් මේ වැඩක්නේ.."
"අනේ හ්යොන්ග් ඒක අද විතරයි තියෙන්නෙ හ්යොන්ග් හැමදාම වැඩ කරනව නේ අනේ හ්යොන්ග් ..."
ඇස් දෙකත් බෝල කරගෙන කටත් උල්කරගෙන හුරතල් වෙවී දගලද්දි නම්ජුන්ට තවත් බැ කියන්න හිතුන්නෑ
"හරි හරි ගිහින් ඇදුමක් දාගෙන එන්න"
බැරිම තැන නම්ජුන් කීවෙ ලැප් දිහා බලාගෙනමයි
නම්ජුන්ගෙ කම්මුලට චූටි කිස් එකක් දීපු ජන්කුක් දිව්වෙ ලෑස්ති වෙන්නනම්ජුන් හිතලම mobile එක දාලා ගියේ ඒ ටික වෙලාවෙ වත් කුකී එක්ක නිදහසේ ඉන්න ඕනෙ උනු නිසා
flashback end-
..................
