මං ගෙදර යනකොට වෙලාව 11 .00 ටත් කිට්ටුයි.හොඳවෙලාවට sehun එක්ක අාවෙ.නැත්තම් මට එන්න වෙන්නෙ නෑ.මං Apartment එක ලඟටම අැවිත් බයික් එකෙන් බැස්සා.
"Thankz මේ කරපු උදව්වට.ඔයා එතනට අාවෙ නැත්තම් සමහර විට මම මැරෙන්නත් තිබුනා.අනිත් එක ඔයා මාව ගෙනත් බැස්සුවානෙ.Thank you very much."
"අාහ්.....එ්ක සුලු දෙයක්."😊😊
"සුලු දෙයක් වෙන්නෙ කෝමද?ඔයා මගෙ ජීවිතේ බේරැවනෙ."
sehun හිනාවක් දැම්මා.😃😃
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"මං යන්නම් එහෙනම්.අායෙත් හම්බවෙමු.මොනවහරි උදව්වක් ඕන වුනොත් මට කියන්න.මම මට පුලුවන් තරමින් උදව් කරන්නම් ඔයාට."මං එහෙම කියලා හැරැනෙ යන්න.
"පොඩ්ඩක් ඉන්න ."sehun කිව්වා.
මං නැවතුනා.
"ඔයා කැමතිද මං වෙනුවෙන් උදව්වක් කරන්න."
"අනිවාර්යෙන්ම.මොකක්ද මම කරන්න ඕන."
"මගෙ යාලුවෙක් වෙනවද?"
මගෙ අැස් දෙක ලොකුවුනේ පුදුමෙ වැඩිකමට.මොකද මට යාලුවෙක්ට කියලා හිටියෙ සෝයෝනුයි මං English ඩිප්ලෝමා එක කරන කාලෙ මට හම්බවෙච්ච yena (යෙනා.මෙයා ගැන පස්සෙ දැනගන්න පුලුවන් වෙයි.) යි විතරයි.අනික කවදාවත් මගෙන් කවුරැත් යාලුවෙක් වෙන්න කියලා ඉල්ලල නෑ.ඉතිං මං පුදුම වෙන එක අහන්නත් දෙයක්ද?මං ටිකක් වෙලා බලාගෙන හිටියෙ එ් නිසා.
එ්ත් මොකක්දෝ හේතුවකට මගෙ හිත මට කිව්වෙම එයාව යාලුවෙක් කරගන්න කියලා.එ්ත් මම දැනන් හිටියෙ නෑ එ්ක විනාශයකද නැත්තම් වාසනාවක පෙරනිමිත්තක් ද කියලා.
"හොඳයි ඔයා බලාපොරොත්තු වෙනවා නම් මම ඔයාගෙ යාලුවෙක් වෙන්න සුදුසුයි කියලා මම කැමතියි ඔයාගෙ යාලුවෙක් වෙන්න."
YOU ARE READING
BE MINE 4 EVER(completed )
Фанфикшнඅාදරයට පෙරලුනු වෙෙරයක්.... හදවත් දෙකක් අතර තනිවූ යුවතියක්... එ්කපාර්ශවික අාදරයක් සමඟ මියයන අපරාධකාරයෙක්....... "මං තමුසෙට මගෙ ජීවිතේටත් වඩා වෙෙර කරනවා." "ඔයාට නොකිව්වට ඔයාට මම හිතින් අාදරය කලා.මං ඔයාට අාදරය කරපු නිසා තමා මං මෙහෙම හරි ජීවත් වුනේ.හ...
