💕EPISODE 34💕

629 119 262
                                        

Last mission එක ඉවරවෙලා සතියක් ම ගියා. මං නම් හිටියේ බාගෙට මැරිල වගේ කල්පනා කරලම ............

අනිත් අය හිටියේ නැත්තම් ඇත්තටම මට පිස්සු හැදෙනවා.

මට so නිතරම වගේ call කලා. දැනුත් ඒ වගේ...... 🤗

Video call📱📱📱📱📱📱

"Hi soo...... කොහොමද ඉතිං ඔයාට?"

"Hi...... මං ඉතිම් මේ ඉන්නේ...... 😒😒"

"හපොයි.... ඒක කියපු හැටි....... බලනවා මූනේ හැටි..... සුදුමැලි වෙලා ඇදිල ගිහිල්ලා....... තව ටික දවසක්‌ ඔහොම කල්පනා කර කර හිටියොත් තමුසෙට dipression හැදෙයි..... කෝ namjoon? එයා ඔයාව හරියට බලාගන්නේ නෑ වගේ . ඉන්නකෝ මං එයාට හොදවයින් බනින්න... 😡

බලනවා හැටි... නිකම් අර කටුස්සෝ ගිල්ල බැලලියෙක් වගේ......."

"මොකක්? ඔයා මටද බැලලි කිව්වේ 😡😡😡😡😡😡😡"

"කේන්තිය නම් තාම එහෙම්මමයි නේ 😂😂😂😂ඔහොම බුම්මගෙන ඉන්න එපා හලෝ හිනාවෙනවාකෝ......"

"😁😁😁😁😁😁😁😁😁කෝ oppa..... ඒක නෙවෙයි ඔයාලා ලගදීම එනවා නේද? 😁😁😁"

"අහ්හ්.... මේ.... අපි......."

"ඇයි මොකද ප්‍රශ්නයක්ද? අනේ එන්නේ නෑ කියන්න නම් එපා... 😐😐😐"

"ඒත්......."
එතකොටම oppa ඇවිත් ෆෝන් එක ගත්තා.....

"Hello.... Soo.......මේකයි......... මේ අපි එන්න තමයි හිටියේ නම්.... ඒත් අපිට එන්න වෙන එකක් නෑ......"

"අනේ ඇයි ඒ?"

"නෑ.... දැන්... SH ගේ කේස් එකත් ඉවරනේ........ අප්පා මට කලින් ඉදන්ම කිය කියා හිටියා අප්පාගේ business එක බාරගන්න කියලා......... එයාට දැන් මේවා තනියම කරගෙන යන්න අමාරුයි. ඉතිං මං හිතුවා අප්පාගේ ඉල්ලීම  බාරගන්න..... මේ......."

"ඔව් ඒකත් ඇත්ත........ අප්පා ට උදව් කරන්න ඕන අපි. ඔයාට ඉතිං business වැඩ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ.... ඒත් ආපහු එන්න කොච්චර කාලයක් යනවද එතකොට?"

"අවුරුදු 5ක්‌ වගේ..... 😐😐"

"මොකක්? 😳😳😳😳එච්චර කල් බලන් ඉන්න ඕනද ඔයාලව බලන්න?"

"ඔව්... 😐😐😐"

"හ්ම්.... හරි හරි.... අවුරුදු 5 කට පස්සේ හරි අපි හම්බවෙනවානේ 🤗🤗🤗"

BE MINE 4 EVER(completed )Where stories live. Discover now