"මොනකරදරයක්ද මන්දා .නිදාගන්නත් නෑ මට. "මං phone එක අතට ගත්තෙ call කරන එකාගෙ පරම්පරාවම මතක් කරන ගමන්.එ්ත් කෝල් කරන කෙනාගෙ නම දැක්කම නම් මම නැගිටලා අැඳේ ඉඳගත්තා.
එ් මගෙ බෙස්ටියා සෝයොන්.
"හෙලෝ සෝ.GOOD MORNING"
"Good morning dear.ඔයා තාම නිදිද කියන්නකො."
"අහ් මේ...නෑ නෑ.අැයි?"
"අා අැත්තද?ඉන්නෙ කොහෙද කියන්නකො එහෙනම්"
"මං..මං ..Apartment එකේ ඉන්නෙ."
"එහෙනම් කරැනාකරලා දොර අරින්නකො.සෑහෙන්න වෙලාවක ඉඳලා අපි මේ හිටගෙන ඉන්නෙ."
"මොකක්?අපි කිව්වෙ?"
"වෙන කවුද?මමයි ටේ බබයි"(සිදුවූ අපහසුතාවය පිලිබඳව කනගාටුව ප්රකාශ කර සිටිමි.)
"ඔහ් ....ටේ බබා.එයත් අාවාද?ඉන්න ඉන්න මං එනවා."
මං කන්නාඩිය ඉස්සරහට ගියා.
අපොයි යස්සනියො පරාදයි.මම ඉක්මනට මූන හෝදගෙන කොන්ඩෙත් පීරගෙන හොඳ අැඳුමකුත් අැඳගෙන පල්ලෙහාට අාවා.මට යන්නැති විනාඩි 10ක් ඕන්නම්.
අපොයි පල්ලෙහා හැටි.සෝජු බෝතල් හැමතැනම.මම දඩ බඩ ගාලා ඔක්කොම අස්කලා.නැත්තම් හිතයි මෙහෙ පාටි දාලා කියලා.
මං ගිහිල්ලා දොර අැරියා.මට දැකගන්න ලැබුනෙ දත්මිටි කාගෙන හිටිය මූනු දෙකක්.මම ඉතින් දත් 32 කම පෙන්නලා හිනාවක් දැම්මෙ දෙන්නවම cool down කරගන්න.
"කෝ Namjoon ?"ඔප්පා අැහුවා.
"අහ් එයා නිදි වෙන්නැති."
එතකොටම වගේ තමා Namjon පල්ලෙහාට අාවෙ.
"Good morning හියුන්"ඔප්පා දුවගෙන දුවගෙන ගිහිල්ලා Namjoon ගෙ කරට අතක් දාගත්තා.
YOU ARE READING
BE MINE 4 EVER(completed )
Fanficඅාදරයට පෙරලුනු වෙෙරයක්.... හදවත් දෙකක් අතර තනිවූ යුවතියක්... එ්කපාර්ශවික අාදරයක් සමඟ මියයන අපරාධකාරයෙක්....... "මං තමුසෙට මගෙ ජීවිතේටත් වඩා වෙෙර කරනවා." "ඔයාට නොකිව්වට ඔයාට මම හිතින් අාදරය කලා.මං ඔයාට අාදරය කරපු නිසා තමා මං මෙහෙම හරි ජීවත් වුනේ.හ...