💕EPISODE 18💕

688 130 106
                                        

මම පැයක් විතර නෑවෙ අැඟේ තිබ්බ කුනු කන්දරාව නිසා.මම නාලා අැවිත් කුස්සියට ගිහිල්ලා කෑම හැදුවා. ඊටපස්සෙ මම Namjoon ගෙ කාමරේ ගාවට ගියෙ එයාටත් කන්න එන්න කියලා කියන්න.මම දොරට තුන්පාරක්ම තට්ටුකරලා තමා එයාගෙ කට අැරගත්තෙ.

"අැයි ?දොර ගලවන්නද හදන්නෙ?"

අම්මෝ අැති යන්තන් තාම ජීවත් වෙනවා.මං හිතුවෙ සද්ද නැති නිසා මැරිලවත්ද කියලා😁😁

"මං කන්න එන්න කියන්න අාවෙ."

"ඔයා ගිහින් කන්න .මං මේවා ඔක්කොම බලලා තමා එන්නෙ."

"හරි එහෙනම්."

මං ගිහිල්ලා තනියම කෑවා.කාලා ඉවරවෙලා sofa එකෙන් හාන්සියක් දාගෙන ඉන්න  ගමන් මම කල්පනා කලේ namjoon මට කැමති එක ගැන.

අැත්තම කිව්වොත් Namjoon නරක කොල්ලෙක් කියලා කියන්න බෑ.මොකද එයා වලියට අාවෙ මාත් එක්ක විතරයි.අනිත් අයත් එක්ක එයා බොහොම සුහදව හිනාවෙලා කතාකරලා ඉන්න කෙනෙක්.මොනා වුනත් එයාගෙ හිනාවනම් soo cute .
යාහ් මොනාද මම මේ හිතන්නෙ?😣
එ්ත් මට මෙච්චර කාලයක් Namjoon ගැන දැනෙන හැඟීම වෙන කෙනෙක් වෙනුවෙන් දැනිලා තිබුනෙ නෑ.මං දන්නවා මට ලේසියෙන් කෙනෙක් ගැන විශේෂයක් උනන්දුවක් දැනෙන්නෙ නෑ.එ්ත් namjoon ව දැක්කම එ්ක හාත්පසින්ම වෙනස්.මොකක්දෝ දෙයක් මාව එයාට ලං කරනවදෝ කියලා මට හිතෙනවා.එ්ත් මම affair එකක් පටන්ගන්න කැමති නැත්තෙ මගෙ රස්සාව නිසා.මං nis agentකෙනෙක් තමයි.එ්ත් වැටලීමකදි මගෙ ජීවිතේට අනතුරක් වුනොත් මට අාදරය කරන කෙනාට මොනා වෙයිද?එ් ගැන මට තිබුනෙ බයක්.අනිත් දේ තමයි එයා මට වෙෙර කරනවා කියලා කිව්වා.එ්ත් මගෙ හිතේ නම් එයා ගැන වෙෙරයක් නෑ.

අනේ මන්දා මට පිස්සු හැදෙයි මේවා කල්පනා කරන්න ගියාම.

ඕවා හිත හිතා ඉන්න ගමන් මට sofa එකේම නින්ද ගියා.

මං අාපහු අහැරැනේ 3ට විතර .මං බැලුවෙ කෑම මේසෙ දිහා.Namjoon කෑමකාලා තිබ්බෙ නෑ.කෑමත් සීතල වෙලා.මං පැය හතරක් විතර නිදාගෙනත් තිබුනා.මං අාපහු ගිහින් namjoon ගෙ කාමරේ දොරට තට්ටු කලා .හත්අට සැරයක් දොරට තට්ටුකලත් no reply.
දැන් නම් මට බයත් හිතෙනවා.මං මගෙ මුලු ශක්තියම දාලා දොරට ගැහුවෙ එයාගෙ නම කියන ගමන්.

BE MINE 4 EVER(completed )Where stories live. Discover now