Daegu national hospital එකේ ICU එක ඉස්සරහ පුටුවල වාඩිවෙලා හිටියෙ නොඉවසිලිමත් පස්දෙනෙක්.
ඔව් එ් හිටියෙ.RM,ටේ,සෝ,JK,යෙනා.
Namjoon නම් කොරිඩෝ එක දිගේ එහාට මෙහාට අැවිද්දෙ ඉවසගෙන ඉන්න බැරිමතැන.
ටික වෙලාවකින් දොර අැරිලා Doctor එලියට අාවා.එ් Doctor park.
පස්දෙනාම එකපොදියට දොර ගාවට දුවගෙන ගියා.
"කොහොමද Doctor දැන් ජෙනීට?"මුලින්ම කතාකලේ ටේ.
Doctor ටිකක් අදි මදි කලාද මන්දා.
"please අපිට කියන්න .කෝමද එයාගෙ තත්වෙ?"එ් namjoon
"මේකයි ඔයාලා කලබල වෙන්න එපා.එයාගෙ තත්වෙ ටිකක් විතර බරපතලයි.මොකද එ් අාපු බුලට් 1 එයාගෙ අතේ රැඳිලා තියනවා.එ්ක රැඳිලා තියෙන්නෙ Humerus bone එකේ ගෑවි නොගෑවි වගේ.එ්ක අයින් කරන්න මටත් අමාරැයි .මොකද එ්ක සියුම් සැත්කමකින් අයින් කරන්න ඕනි.නැත්තම් bone එකට වගේම වටේ තියෙන පේශි වලටත් හානියක් වෙන්න පුලුවන්.එ් නිසා මේකට පලපුරැදු ශල්‍ය වෙෙද්‍යවරයෙක් උවමනා කරනවා.මං එ් නිසා මේ operation එකට Doctor .Jung hosek ට 😉එන්න කිව්වා. එයා ඒ වගේ සැත්කම් වලට ගොඩක් දක්ෂයි. එයා දැන් එන ගමන් ඉන්නේ. මම දැනට patient ට painkillers දුන්නා."
"Doctor. අපිට එයාව බලන්න යන්න පුලුවන්ද?"tae ඇහුවා.
"Sorry දැන්ම යන්න දෙන්න බෑ. Surgery එකෙන් පස්සේ තමා ඔයාලට එයාව බලන්න පුළුවන්."එහෙම කියපු doctor ආපහු room එක ඇතුලට ගියා.
Namjoon ගිහිල්ලා පුටුවකට ඇදගෙන වැටුනා. Soyon නම් එයාගේ කේන්තිය පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්.යෙනා නම් ඒ වෙලාවේ අඩ අඩ හිටියේ.yena කියන්නේ NIS Agent කෙනෙක් වුනාට බොහොම සංවේදී හිතක් තිබ්බ කෙනෙක්. එයාගේ යාලුවට වෙච්ච දේ එයාට දරාගන්න බැරිව හිටියේ.ඒ වෙලාවේ තමා yena ගේ අතේ තිබ්බ soojin ගේ phone එකට call 1ක් ආවේ.කුකී ඒකට answer කලා.
"Hello"
"Hello සූජිනා ඉන්නවද?"
"අහ් නෑ...මේ...කවුද කතාකරන්නෙ?"
"මම Sehun.මට එයාට කතාකරන්න ඕනි."
"අහ් ....මේ.....මේ වෙලාවෙ නම් බැරිවෙයි."
YOU ARE READING
BE MINE 4 EVER(completed )
Fanficඅාදරයට පෙරලුනු වෙෙරයක්.... හදවත් දෙකක් අතර තනිවූ යුවතියක්... එ්කපාර්ශවික අාදරයක් සමඟ මියයන අපරාධකාරයෙක්....... "මං තමුසෙට මගෙ ජීවිතේටත් වඩා වෙෙර කරනවා." "ඔයාට නොකිව්වට ඔයාට මම හිතින් අාදරය කලා.මං ඔයාට අාදරය කරපු නිසා තමා මං මෙහෙම හරි ජීවත් වුනේ.හ...