අලුත් වෙනසක් 😂💖

1.5K 196 176
                                    

අපේ මේ Account එකේ English පොත්ම ලිය ලිය ඉන්නේ නැතුව පොඩි වෙනසකටත් එක්ක සිංහල කතාවක් දාන්න කියලා බැලුවේ.😉😂

ඔහොම ඔහොම හිතාගෙන හිතාගෙන යද්දි  අපි කවුරු කවුරුත්  අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි ජීවිතේ එකම එක දවසක් හරි බලන්න දෙයක් නැතුව හරි බලලා තියන කතාවක් ගැන සුටුස් ගාලා ඔළුවට ආවා.

ඔව් ඔව් ඒ අර අරක තමා 😂😂

අපි දැන් ලියන්න යන්නේ.....

" Yeh Hai Mohabbatein "

2014 ඉදන්ම මේ වෙනකන්ම  සිරස ටීවි එකේ රෑ 9:30 ට අර යන්නේ 😂😂    

මුලදි අපි ආසාවෙන් බලපු,

මැදදි ටිකක් එපා උනු,

ඊයා ඊයා කිව්වට හැමෝම එක සැරයක් දෙසැරයක් හරි බලල තියෙන ,

අන්තිම වේගෙන එද්දි ඉසි නැන්දි දැන්වත් මැරිලා ඇති කියලා හිතිලා ආපහු බලපු,

ලංකාවේ මිමීස් ගොඩකට භාජනය වුන ,

දිගම දිග දෙයක් හදුන්වන තවත් ඒකකයක් බවට පත් වුන,

"මේ ආදරයයි"         

හිතනවා මේක කියවන ඔයාලා කවදමහරි දවසක එක Episode එකක් හරි බලල ඇතැයි කියලා 😂😂

මුල් කාලේ නම් කෙල්ලෝ ,කොල්ලෝ ,නැන්දලා ,මාමලාවිතරක් නෙමේ කොටින්ම ආච්චිලා සීයලා පවා  බලපු කතාවක් කිව්වොත් හරි 😂😂

ආ නැද්ද ආ නැද්ද ??

ඉතින් ඉතින්

අපි හිතනවා ඔයාලා දන්නව කියලා  රමන් බල්හව ඔව් ඔව් කතාවේ Main චරිතයක් තමා බිස්නස් කාරයෙක් 😜

තව ඉන්නවා ඉෂිතා කියලා කවදාවත් ... කවදාවත්ම වැඩට නොයන ඩෙන්ටිස්ට් කෙනෙක් 😂 (යනවා යනවා ඉදල හිටලා කතාවේ මුල් කාලේ)

තව හුරතල් කෙල්ලෙක් .... රූහි කියලා☺

මේවා ගැනනම් විසේසයෙන් කියන්න දේකුත් නෑ හැබැයි 😂😂

ඒත් පටන් ගද්දි පොඩි ආරම්භයක් දෙන්නත් එපැයි නැත්තම් හරි නෑනේ

FF එකක්මත් නෙමේ 😂

අපි බැලුවේ මේ කතාවට ( මේ ආදරයයි)අපේ විදියට පොඩි අවසානයක් දෙන්න😂

අවුරුදු 7ක් 8ක් ගිහිල්ලත් කතාව අපේ රටේ ඉවර නැති නිසා අපි කැමති විදියට කතාව වෙනස් කරන්න බැලුවේ.

මේක ජෝක් FF එකක් කිව්වටත් කමක් නෑ....

බලමුකෝ ලියන් යද්දි ලියන් යද්දි
ජෝක් කතාව සීරියස් වෙයිද කියලා

ඒවා අපි පස්සට දාමු 😂

එහෙනම් කොල්ලනේ,කෙල්ලනේ විකාර කතාවක් එක්ක එන්නම් 😂😂

අනේ ඔයාලා මේ කතාවට අකමැති ඇති දැන්නම් කතාව කිව්වේ අර සිරසේ යන එක "මේ ආදරයයි" 

මුන් මේ පාර මොන විකාරයක්ද කරන්න යන්නේ කියලත් හිතෙයි 😂😂

මටයි, morganlaufyson ටයි ,තව අපිට අදහස් දීමෙන් සහය වන මගේ Cousinla තුන්දෙනාටත් මේ මොන විකාර අදහසක්ද කියලා හිතුනු වාර අනන්තයි 😂😂

හැමෝම Bts , Kdrama etc. Ff ම ලියන නිසා තමා මේම එකක් ලියන්න  හිතුවේ .

අනිත් ඒවාට වඩා වෙනස් වෙයි

බලමු idea එක හොද වෙයිද කියලා

ඉතින් අපිට මේ වැඩේ කරන් යන්න ඔයාලගේ සපෝට් එක දෙන්න.

ඒනම් අපි ගියා

කතාවත් එක්කම එන්නම් .

👋😜

                       

මේ ආදරයයි FINALLY END UP 😂 YEH HAI MOHABBATEIN  💖حيث تعيش القصص. اكتشف الآن