පුරා අවුරුදු හතක් මුලුල්ලේ ඔබ නැරඹූ මේ ආදරයයි වැඩසටහන අදින් ඇත්තටම සමාප්ත වන බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
ඉසි අම්මට එයා ගැනම එපා වෙලා වගේ😌😂
සතුටුයි හැබැයි..
මන්දා මොකක්දෝ කියා ගන්න බැරි දුකකුත් මේ හදවත් ඇතුලේ කකියනවා.
ඉසි අම්මා නැති ලොව මොන වගේ වෙයිත...??
ගිනිකදු පුපුරා යයි
ගංවතුර ගලයි
ලැව්ගිනි ඇතිවෙයි
අදින් පස්සේ තමා ඒකත් තීරණය වෙම්නේ😂💔
කොහොමත ආයේ මුල සිට පෙන්නන්න කියලා රැලලක් හදමුත ??
එච්චර පිනක් කරලා නැතුව ඇති අපි නේත ???
නෑ නෑ බැනුම් අහන්න ආස නෑනේ කවුරුත්.
"ජිවිතේ දෙයක්
කියාලා දුන්නම්
ඉෂි අම්මා
ඒ ඔබ තමා"
ඔව් ඇත්ත සත්තකින්ම ඔව්...
ඔයාගෙන් අපි උගත් පාඩම් බොහෝමයි...
ඉසි අම්මා වගේ කෙනෙක් ආයෙත් දකින්න වෙන්නෑ කියල මතක් උනාම...
අම්නේ වාවන්නෑ දෙයියෝ...
කමක් නෑ...
යන අය යනවා..
එයාලට යන්න දෙන්න ඕනේ...
බායි ඉසි අම්මා....
أنت تقرأ
මේ ආදරයයි FINALLY END UP 😂 YEH HAI MOHABBATEIN 💖
Humorමේ පාර අපි වෙනසක් එක්ක එන්න බැලුවේ.හැමෝගෙම කැමැත්ත අහල බලල අන්තිමට අපි තීරණයක් ගත්තා. මුලදි අපි ආසාවෙන් බලපු, මැදදි ටිකක් එපා උනු, ඒත් අමාරුවෙන් හරි කතාව බලපු, ඊයා ඊයා කිව්වට හැමෝම එක සැරයක් දෙසැරයක් හරි බලල තියෙන අන්තිම වේගෙන එද්දි ඉසි නැන්...