අවසානය වෙනකන්ම කියවන්න
හායි හායි කස්ටිය 😉❤️
ඉතිම් කෝමද කතාව කියවල මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක් 😂💔
හෝව් හෝව් පොම්ඩක් ඉම්න පොම්ඩක් ඉම්න!!!!
අයියෝ ඔයාලට කියම්න වේදනාත්මක සීන් එම්කක් තියෙනවා 🙄🙂
කියන්ඩත් මොකක්ද වගේ ඒත් මුලු කතාවම කියවපු ඔයාලට මේක නොකියත් බෑනේ....නැවත කතාවට
මුලු ගෙදරම දුමෙන් පිරිලා. මැරිලා වැටිලා ඉන්න අය අතරේ හිටපු නැති එකෙක් නෑ.
ඒත් ඔය අස්සෙත් හිතාගන්න බැරි දෙයක් වෙනවා..
මම: අර කවුද අර ආයේ නැගිටින්නේ
ලහියා : අම්ඩෝ අර ඉසි අම්මා නේත?
මම : ඕහ් නෝ අඩෝ වයි බම් 😮😯
ලහියා: ඒ ඇයි හලෝ ඒ??
මම: මෙයාව බෝම්බයක් ගහලවත් මරම්න බෑනේ බම්🤔🙄
ලහියා : යේකනේ බම්
මම: එතකොට ඉසි අම්මා කතාව ඇතුලේ තනි වෙනවද
ලහියා : අඩෝ ඒකනේ
මම: මෙහෙමයි ඉතිම්.ගෑනිට මැරෙන්න චාන්ස් එකක් අරන් දුන්නම මැරෙන එක එයාගේ වගකීමක්🙄😂💔.අපි ගිහින් දැන් එයාගේ තනිය මකන්න කියලා ඈ
ලහියා: මොනව උනත් එක දෙයක් නම් සුවර් ඇන්ඩ් සොට්
මම: මොකක්ද.....W kdrama එකේ සිද්ධිය වගේද මේක
ලහියා: නෑ නෑ...ලොකී වගේදත් මන්දා.... මැරුනත් එයා ඉන්නවනේ...
මම: අම්මෝ නේත ඒකෙන් අපිට ඉගෙනගන්න තියන පාඩම මොකක්ද කියම්න බොම්ක ??
ලහියා :ඉෂි අම්මා අමරණීයයි....
එය එසේ අවසන් විය...
............................ඉතින් මේක තමයි රියල් එන්ඩින්ග් එක . අපි හිතන්නේ එහෙදිත් කතාව හදද්දි ඕක තමයි වෙන්න ඇත්තේ . පව් අම්සරණ ඩිරෙක්ටර් අංකල් . එයා තමයි බැනුම් අහන්නේ .
චැප්ටර් හයෙන් කතාව නම් ඉවර කලා. ඒත් ඉසි අම්මව මරන්න බෑ කියන විත්තිය අපිටත් තේරුනේ මේක ලියන අස්සේ.මරන්න මරන්න එයා කතාව රන් කරන්න ගන්නවා.අපිව ගන්න ගන්නෑ 🙄😂 කමක් නෑ දුකක් නෑ .
"මේවට වගකියන්න ඕනේ ඔයයි ඉසි අම්මා. ඔයයි ඉසි අම්මා 😌😂"
අපිත් එක්ක චැප්ටර්ස් 7 ක් පුරාවට හිටියට තැන්කු ගොඩක් ❤❤❤ඉතිම් ආදරෙයි ඔයාලට ❤❤❤ .
ඉස්සරහට ගොඩක් projects එනවා දැනටමත් එකක වැඩ ඉවරයි.
අපේ තව පොතුත් තියනවා ඒවත් කියවලා බලන්න . ආ මේක තමයි මේ එකවුන්ට් එකේ තියෙන පළමුවෙනි සිංහල පොත 😂❤. එකම එක වෙන්නෙම නැති වෙයි .
#slayinginalllanguagesweknow
අපි හිතනවා මේ කතාව කියවලා ඔයාලට සතුටක් සහනයක් දැනෙයි , දැනුනා කියලා 😂❤.
ඉස්සරහට ඕනේ මොනවද කියලා කොමෙන්ට් කරන් යන්න .
අදහස් මෙතනින් කමෙන්ට් කරන්න .
වැරදි මෙතනින් කමෙන්ට් කරන්න.
ඉතින්
2021 වර්ෂයේ හොඳ පුරුදු
❤️ මුඛ ආවරණයක් පැළඳීම
❤️ මීටරයේ දුර පවත්වා ගැනීම
❤️ HAPPY BIRTHDAY සිංදුව දෙපාරක් කියන ගමන් අත් සේදීම
❤️ READ කළානම් ( කරේ නැතත් ) VOTE කිරීමමීට ඔබේ ඕතර් ඩබල
Peter Parker and Tony Stark
නැහැ නැහැ
ඕසි සහ රූනි 💕
أنت تقرأ
මේ ආදරයයි FINALLY END UP 😂 YEH HAI MOHABBATEIN 💖
Humorමේ පාර අපි වෙනසක් එක්ක එන්න බැලුවේ.හැමෝගෙම කැමැත්ත අහල බලල අන්තිමට අපි තීරණයක් ගත්තා. මුලදි අපි ආසාවෙන් බලපු, මැදදි ටිකක් එපා උනු, ඒත් අමාරුවෙන් හරි කතාව බලපු, ඊයා ඊයා කිව්වට හැමෝම එක සැරයක් දෙසැරයක් හරි බලල තියෙන අන්තිම වේගෙන එද්දි ඉසි නැන්...