"ජීවිතං මරණං මරං අනියතං 😂🙏"
බලන්න ඒ බැල්ම හරියට අපිට කින්ඩියට හිනා වෙනවත් වගේ 😂💔
මේවා දැක්කම නොදා ඉන්න හිත දුන්නෑ අලේ 😂💣✋
බෝම්බයක් ගහලක් මරන්න බැරි උන අපේ කාලේ වීරවරිය 🔥😂
මේ quora කියන සයිට් එකේ ' what is most annoying character of indian serials ' කියන එකට දීලා තිබ්බ උත්තර
(මේවා දැකලා හිත කලබල කරගන්නවා එහෙම නෙමෙයි ඔන්න 😂✋)
බලම්න ඉතිම් 😬😂 මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ ඉතිම් 😌💥
මේවා බැලුවම අපි මෝඩයෝ වෙනවලු 😁😬😂 ඇයි අපේ රටේ උන් අපිව මෙච්චර මෝඩයෝ කරන්න ට්රයි කරන්නේ 💁😶අනේ මන්දා ඉතිම් 😂💔
එහෙනම් අපි යනවා 👋😂
මේවා දැක්කම නොදා ඉන්න බැරි උනා ඒයි 😌😂
ආ මේකත් බලාගෙනම යන්න
ටටා බායි
අලුත් වැඩක් එක්ක එන්නම් 😌😁❤
ලංකාවේ ඉසි අම්මයි රමන් බල්හයි
😂❤අනේ මන්දනේ මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා 😂✋
ඉසි අම්මා වෙනුවෙන් වීඩියෝ එකකුත් දැම්මා වෙන කවුද හදපු එකක්.බලාගෙන යම්න 😂💔.
أنت تقرأ
මේ ආදරයයි FINALLY END UP 😂 YEH HAI MOHABBATEIN 💖
Humorමේ පාර අපි වෙනසක් එක්ක එන්න බැලුවේ.හැමෝගෙම කැමැත්ත අහල බලල අන්තිමට අපි තීරණයක් ගත්තා. මුලදි අපි ආසාවෙන් බලපු, මැදදි ටිකක් එපා උනු, ඒත් අමාරුවෙන් හරි කතාව බලපු, ඊයා ඊයා කිව්වට හැමෝම එක සැරයක් දෙසැරයක් හරි බලල තියෙන අන්තිම වේගෙන එද්දි ඉසි නැන්...