දෙක තමා භූමි වන්දනාව.කියන්න හරි සතුටුයි sara ට භූමි මාතාව එක්ක තියෙන්නෙ එසේ මෙසේ සම්බන්දයක් නෙමේ😌ගිය ආත්මේ husband and wife ද කියලත් හිතෙනෝ.කෙල්ල කෙලින්ම BTS practice room එක ඇතුලේ.room එක ඇතුලේ හ්ම්ම් සද්දයක් නැතුව තත්පර අරික්කාලක් ඕනනම් තියෙන්නෙ ඇති.එක පාරටම ඒක ඇතුලේ කවුරුහරි වීදුරු පිහිදැම්මා😌නෝ නෝ අයි මීන් විදුරු පිහින හිනාව දැම්මා.හරි ඉතින් කවුද කියලා කියන්න ඕන නෑ නේ😁ඒ හිනාවට හිනා නම් වෙන්නෙ නෑ කියලා හිතන් හිටපු මටත් හිනා ගියා.මං ඇස් කොනින් දැක්කා sara මට පොඩ්ඩම පොඩ්ඩක් පොඩ්ඩක් කියන්නත් බෑ ඔරවනවා.මොනා උනත් ප්‍රාණ සම අක්කෙක් නේ හෙන ගේමක් දීලා මං නම් හිනාව නවත්තගත්තා.විනාඩි 5 ක් විතර යන්නඇති මුලු room එකම නිශ්ශබ්දවෙන්න.
Sara pov
කියන්න දුකයි මා ප්‍රිය අසන්නනී ඕ සොරි සොරි පාඨකයිනි මං තාම වැටිච්ච තැනමයි😒නමට මෙතන නන්ගි කෙනෙක් ඉන්නවා.පොඩ්ඩක් හිතලා අක්කව නැගිට්ටපන්🙂පිස්සුද එවා නෑ.ඒ rishiyo බෝට බුලත් දෙන්න ඕනද?මට නැගිටින්න හෙල්පක් දෙන්ඩකෝ🙂
Back to rishi pov
කතා කරපු වෙලාවෙ තමා මතක් උනේ තාම අරයා බිම නේද කියලා.මං ඉතින් අත දීලා නැගිට්ටුවා.කියන්නම ඕන හල්මැස්සා වගේ හිටියට පට්ට බරයි😒මං ඊටපස්සෙ බැලුවේ අපේ ඉස්සරහ ඉන්න set එක දිහා.ඔව් ඔව් world famous BTS.අනේ ඒ practice room එක දිව්‍යලෝකයක් වගේ.pizza ගෙනාපු පෙට්ටී.කෙසෙල් බීම බෝතලුයි,කෙසෙල් ලෙල්ලකුත් තිබ්බා වගේ දැක්කා.මෙතනද කොහෙද කෙසෙල් බීම එක හදලා තියෙන්නෙ😄.එලියට යන්න හිතුනෙම නෑ.යුන්ගි ඔප්පා බිම ඇලවෙලා හොදට නිදි.මේ building එක කඩන් වැටුණත් මෙයා ඇහැරෙයිද කියලා සැකයකුත් ආවා.අනා අපේ wwh ගේ face එකේ කවුරු හරි චිත්‍රයක් ඇදලා.හ්ම් පේන විදියට පූසෙක් නෑ බල්ලෙක් නෑ නරියෙක් නෑ හාවෙක්.බෑ බෑ හාවෙක් වෙන්න බෑ මෙතන ඉන්න හාවාම ඔයිට වඩා ලස්සනයි😌.අනේ මන්දා මේ ලෝකෙ නැති ජිවියෙක්ද කොහෙද.මට නිකන් හිතුනා ඒක maknae line එකේ කුපාටි වැඩක් කියලා.ඔව් ඊළඟට මගෙ ඇස් ගියේ ඒ 3 දෙනා ලගට.V ඔප්පගෙ අතේ පින්සලක් jimin ඔප්පගෙ අතේ පාට පාට බෝතල් වගයක් හිතුවා හරි ඒ සෙට් එක තමා.ඔව් ඔව් jk ව check කරන්න ඕන නෑ.කොහොමත් maknae line එකම ඔය වගේ වැඩ වලට සම්බන්ද වෙනවා.hobi ඔප්පා නම් හොයන්න නෑ.කොහේ හරි ගිහින්ද කොහෙද.
YOU ARE READING
LOVE WITH ANOTHER IDOL(COMPLETED✅)
Fanfiction"the future is 'TODAY'අපි ඔයාලගේ අනාගතේ වෙන්නම් ඔයාලා ඒ අනාගතේට යන්න අපිට උදව් කරන PATH එක වෙන්න.♥️ K POP GROUP 2 ක් වටා ගෙතෙන කතාවක්... COMPLETED-01/06/2021 #1 on funniest...(08.06.2021)