After one year
Jungkook pov
Jk-මැනික....කොහොමද ඔයාට...තාමත් මාත් එක්ක තරහයි නේද?ඒකනේ මාත් එක්ක කතා කරන්නෙ නැත්තේ...එක පාරක් මං දිහා බලලා මට බැනගෙන හරි යන්නකෝ...ප්ලීස් මැනික ඔයා ඔහොම ඉන්න එක මට දරාගන්න බෑ...මං කොල්ලෙක් තමා..ඒත් කොල්ලොන්ට හිතක් නැද්ද...නැත්තම් ඒ හිත් ගල් වගේද..
Author-කෙල්ල කෝමා එකක......කියලා හිතුවද?හිතුවා නම් විනාඩි ගානක මෙව්වා එකක් 😌
ඇයි ඇයි ඔහොම කරන්නෙ...ඇයි මාව දාලා ගියේ....කෝ ඔයාගෙ පොරොන්දු...ඒ එකක්වත් ඔයා ඉශ්ට කරාද කෙල්ලෙ..ආ...ඔයා මාව දාලා ගිහිල්ලා අවුරුද්දක් වෙනවා...මං මේ අවුරුද්දේ ජීවත් උනේ මැරිලා වගේ...ඔයා ගියේ මගේ සතුට,හදවත,හිනාව අරන් මැනික..මගේ විතරක් නෙමේ අපි හැමෝගෙම...අද...
Jin-Jungkook අපි යන් දැන්...හරිද?පරක්කු වෙනවනෙ..
Jk-hyung...
Jin-ඇති Jungkook මුකුත් කියන්න එපා..සතියකට දෙසරයක් විතර ඇවිත් මේ සොහොන බදන් අඬනවා..ඔයා හිතන්නෙ රිශී ඔයාගෙ කදුලු දැකලා සතුටු වෙනෝ කියලද?ආ...දැන්වත් නැගිටිනවා...රිශීට ඕන වෙලා තිබ්බේ හැමදාම ඔයාගේ හිනාව..අපේ හිනාවල් ඔක්කොම අතරින් එයා ආදරේ කරේ ඔයාගේ හිනාවට..ඔයා දැන් ඒකත් එයාගෙන් ඈත් කරනවද?
Jk-ඒක...මගේ හිනාව එයාගෙන් ඈත් වෙන්නේ නෑ...මොකද මගේ මැනික මගේ හිනාවත් අරන්මයි ගියේ....hyung මේ ඔක්කොම-
Jin-කුකී දැන් ඔය ආයේ උබට වැරැද්ද පටවගන්න නම් හදන්නෙ දැන්වත් ඒ වැඩේ නවත්තපන්...එන්න අපි යන්න ඕන..
Jk-hyung අද රිශීට ගොඩාක් වැදගත් දවසක්...එයා මේ..මේ දවස ගැන කොච්චර හීන මැව්වද?...අ..අද එයා....හිටියා නම්...
Jin-Jungkook යන්..කෝ නැගිටින්න...
Third person pov
මේ දෙන්නා ඉන්නේ cemetery එකේ...ඔව් එදා කොච්චර උත්සහ කලත් කෙල්ලව බේරගන්න බැරි උනා කෙල්ල අවසන් හුස්ම හෙළුවේ Jungkook ගෙ තුරුලෙමයි...Jungkook පිස්සෙක් උනා...මේ කාලෙදිම ARMY and TREASURES ලා අතරත් ප්‍රශ්න ඇති උනා..මොකද කට කතාවක් ගියා මේ ඔක්කොටම හේතුව Jungkook කියලා...කොල්ලව වැටිලා හිටපු තැනින් තවත් වට්ටන්න ඒ කට කතාවට පුලුවන් උනා..ඔව් මේ ඔක්කොම කොල්ලගේ වැරදි..කොල්ලා හිතුවේ එහෙම...ඇත්තටම ඒක හරි කියන්නත් බෑ වැරදී කියන්නත් බෑ...ඒත් කොල්ලා ආයේ නැගිට්ටා අමාරුවෙන් හරි...කොල්ලා හැමදේම කරා...කෙල්ලගෙ සතුට වෙනුවෙන්...කොල්ලා idol කෙනෙක් විදියට මේ අවුරුද්ද ඇතුලෙදි ගොඩාක් දුර ගියා...ඒත් මේ අවුරුද්දටම කොල්ලගෙ හිත නම් වෙන කෙල්ලෙක්ව පැතුවේම නෑ...කොල්ලට විශ්වාසයි කොයිම වෙලාවකවත් ඒ හිත වෙන කෙල්ලෙක්ව පතන්නෙත් නෑ කියලා💔
DU LIEST GERADE
LOVE WITH ANOTHER IDOL(COMPLETED✅)
Fanfiction"the future is 'TODAY'අපි ඔයාලගේ අනාගතේ වෙන්නම් ඔයාලා ඒ අනාගතේට යන්න අපිට උදව් කරන PATH එක වෙන්න.♥️ K POP GROUP 2 ක් වටා ගෙතෙන කතාවක්... COMPLETED-01/06/2021 #1 on funniest...(08.06.2021)