💗°06°💗

510 91 52
                                    

"තව විනාඩි 5කින් practice පටන් ගන්නවා.be ready guys"

මං මේ ලෝකෙට ආවෙ යුමි ගේ කටහඩට.(යුමීව මතකයි නේද?නැත්තම් නැවත 1ස්ට් එපියට යන්න)මං බැලුවේ උන්නී ලා set එක දිහා.යකෝ ඔප්පලත් ඇවිල්ලා කොයි වෙලාවෙද දන්නෙ නෑ.යකෝ බලන් ඉන්න විදිය.මාව ගිලීද මන්දා😅

🌸-මොකෝ අනේ?

🐣-මොන ලෝකෙද හිටියේ?

🌸-අතීතෙ.මීට අවුරුද්දකට කලින් අතීතෙ.

🐣-ඒ මතක ලස්සනයි නේ😁අවුස් මොකක් ගැනද මතක කරේ මුලින්ම date එකකට ගිය දවසද නැත්තම් කුක්කා love you කියපු දවසද නැත්තම් හ්ම්ම් මුලින්ම රන්ඩු කරපු දවසද?

🌸-නෑ.

🐣-එහෙනම්.

🌸-ජිමින් ඔප්පා රෑට club නොයා හිටපු දවසක්.😏

🦄-🤣🤣එහෙම දවසක් තියෙනෝද මන්දා😅

🐣-ඒවා වැඩක් නෑ๬ බලන්න අර කොල්ලා දැන් විනාඩි 20 ක විතර ඉදන් අර බිත්තියට හේත්තු වෙලා ඔයා දිහා බලන් ඉන්නවා.

🐇-සෑ වෑව්😂මගේ පිටින් දාලා කතාව මාරු කරපු ලස්සන.

🐣-😁

කුකී ඔප්පා මං ගාවට ඇවිත් මං හිටපු තැන් එහා පැත්තෙන් ඇවිත් ඉදගත්තා.

🐇-මොකෝ අඩන්නෙ?

එතකොටයි මටත් තේරුනේ මං අඩලා කියලා.ඇයි ඇඩුවේ සතුටටද දුකටද අනේ මන්දා.

🌸-😁ඔම්මව මතක් උනා.

🐇-ඉතින් යන්.

🌸-කොහෙද?

🐇-බුසාන්😁

🌸-😅ඒ ඔම්මව නෙමේ ඔප්පා.ලංකාවෙ ඉන්න ඔම්මව.

🐇-ආ මගේ ඔම්මා.

🌸-ඔව් ඔව් ඔයාගෙ ඔම්මා.මට වඩා ඔයාට ආදරෙයි අනේ මන්දා ඉතින්🙄

🐇-ඇයි අනේ ඒකට හරි යන්න අපේ ගෙදර ඔක්කොම ආදරේ ඔයාට නේ.අර පොඩි එකත් බාප්පට වඩා පුන්චිට ආදරෙයි😏

🌸-😅😅පැහැදිලි ඉරිසියාව

ඒ වෙලාවෙම අපේ choreographer ආවා.

🐇-අද අපි club එක පැත්තෙ යනවා එනවනම් එන්න😏

ඔප්පා එහෙම කියාගෙන නැගිට්ටා.අනේ මෙයාගෙ club යාම.ලංකාවෙ උන් trip යනෝ වගේ තමා.

LOVE WITH ANOTHER IDOL(COMPLETED✅)Where stories live. Discover now