💗°04°💗

500 101 19
                                    

BTS
🐯Taehyung/V
🐷seokjin/jin
🐨namjoon/rm
🐣jimin/mochi
🐇jungkook/kookie
🦄hoseok/hobi
😺yoongi/suga

TODAY
🌼-jisoo
🌸-rishi
🌹-jennie
🌻-sera

🍒මේකෙ pov එකක් දාලා නැත්තම් එතන යන්නෙ rishi pov එක.

🍒ඕතර් මං මං කියලා දාන්නෙ rishi ට තමා.

ඒනම් ඕතර් නෝට් එක මුලින්ම දැම්මට මියනේ😁

___+++____++++____++++_____++++______

Next day morning 🌼(good morning readers)

මං උදේම නැගිට්ටා.උදේ 7 ට නැගිටිනෝ කියන්නෙ කොච්චර පාන්දරද මොන මගුලකට උදේ 7 ට bh එකේ ඉන්න ඕනද මන්දා😒pd uncle ගෙ හත්මුතු පරම්පරාවම මට හැමදාම උදේට මතක් වෙනවා😌අද උදේ නැගිට්ටෙත් ටින් බෙලෙක්කයක් හෙල වෙන සද්දෙට.මේ කොරියාවේ famous group එකක් නැවතිලා ඉන්න තැන කොහෙන්ද ටින්බෙලෙක්ක කියලා හිතනවා ඇති නේද?ටින් බෙලෙක්ක මිනිස් වේසයෙන්ද අප සොයා එන්න පුලුවන්😅😌එහෙම එක්කෙනෙක් තමා jisoo උන්නී කියන්නෙ.එයා නිදාගන්නෙ මගේ කාමරේ මාත් එක්ක.වැරදියට ගන්න එපා ඇදවල් දෙකක.මොනා නැතත් කෙල්ල උදේ පාන්දරම නැගිටිනවා බදින කෙනාට දෙයියන්ගෙම පිහිටයි😂මං නැගිටිද්දි උන්නී ready වෙලාත් ඉවරයි.උන්නී 7 වෙද්දි ලැස්ති වෙලා කියන්නෙ අඩුම 6 ටවත් නැගිටින්න ඕන.යකෝ මේකි wampire කෙනෙක්ද මන්දා.කොයි එකටත් අද රෑට සුදුලූනු ගෙඩි ටිකක් එයාගෙ කොට්ටෙ යටින් දාලා තියන්න ඕන.මං wampire ff වල writers ලා ලියන දේවල් මතක් කර කර ඉද්දිම කොට්ටයක් ඇවිල්ලා මාව ඉම්බා😶අම්බෝ ගානට නහය ඉම්බේ.

යා..උන්නියෝ හච්චින් යන්න ගත්තොත් මං බලාගන්නම්කෝ

🌼-ඇයි ගිහින් කුකීට කියනවද?😏

අපෝ ඕකව මතක් කරන්න එපා.අනිත් එක මං මොකටද එයාට ඕක ගිහින් කියන්නෙ.මං කරන්නෙ මෙච්චරයි කෙලින්ම ඔයාගෙ නහය ඉබින්නත් කොට්ටයක් එවනවා 😌😒

🌼-හරි හරි ඔයාට මං මගෙ නහය ඉබින්න දෙන්නම් ඕ නෑ නෑ කොට්ටෙට මගෙ නහය ඉබින්න දෙන්නම්.ප්ලීස් දැන් ගිහින් wash එකක් දාගන්නවා.

අපෝ හරි හරි මේ ගියා.

මං bathroom එක ගාවට ගිහිල්ලා ආයෙ හැරිලා.

ඔම්මා breakfast ?😃

🌼-හැමදාම වගේ පාන් තමා🤣🤣මගේ චුටි දුවේ.

LOVE WITH ANOTHER IDOL(COMPLETED✅)Where stories live. Discover now