Tae's sis - අහ් මම ඔයාගේ අනාගත husband ගේ එකම නන්ගී. මම kim soo aa
" අනේ hi නන්ගී " tae එක්ක තියන තරහා මේ නන්ගිගෙ පිටින් යැව්වා කියලා වැඩක් නෑ කියලා හිතපූ ky එයාගෙම නන්ගී කෙන්ක් කියලා හිතලා එයා එක්ක කතා කරා. ඒ වෙලාවේ එතනට kyගේ තාත්තා ආවා.
Ky's dad - ඔයා මොකද හිතන්නේ ky අද මේ තීරනේ ගැන ?
Ky - තාත්‍තා taeව marry කරන්න කැමතී නෑ.
Tae's mom - අනේ දූ ඇයි ඒ ? 😳😳💔
Tae - ඔම්මා මමත් මේකට කැමතී නෑ.
Taeගේ ඔම්මා මේසෙයක වාඩී වෙලා එක දිගට අඩන්න ගත්තා. එයාට එයාව පාලනය කරගන්න බැරි උනා.
Ky - අනේ aunty ඇයී මේ අඩන්නේ ? 😥
Tae's mom - ඔයා ඉපදුන දවසේ ගොඩාක් businessmanලා එයාලගේ පුතාව marry කරවන්න කිය කිය ඔයාගේ ඔම්මටයී අප්පටයී කරදර කරා. මාස තුනක් වගේ යනකල් එයාලා ගොඩාක් වද දුන්නා.
Ky's mom - එදා අපි තීරනය කලා මගේ සහෝදරියක් වගේ ඉන්න Mrs. Kim ගේ එකම පුතාට ඔයාව බන්දනවා කියලා.
Ky - ඒ කියන්නේ අර වද වලින් නිදහස් වෙන්නද මාව බන්දන්නේ.
Ky's dad - අපිට එහෙම කරන්න ඕනේ නෑ. ඔයාගේ පිටින් කවදාවත් අපි ඒ කරදර යවන්නේ නෑ. ඒත් taeගේ අප්පාට ලොකු හේතුවක් තිබ්බා ඔය දෙන්නව එකතු කරවන්න.
Tae's mom - ඒත් එයා දැන් අපි අතර නෑ. එයා හිටියනම් අනිවාරෙන්ම ඒ හේතුව අපිට කියනවා.
ඒක කිව්ව් ගමන් Mrs. Kimගෙ ඇස් වලින් එක දිගට කදුලු එන්න ගත්තා. ඒක දැක්ක kyටත් එයාව පාලනය කරගන්න බැරුව අඩන්න ගත්තා. ඒ වෙලාවේ තමා ky දැනගත්තේ taeගේ අප්පා මැරිලා කියලා. Ky හිමීට tae දිහා බලද්දි එයාගේ ඇස් වලත් කදුලු තියනවා දැක්කා.
YOU ARE READING
Three Mafia princesses ✅
Romance" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is he the mafia king ? Yes, Mr. Kim taehyung is the mafia king. 👅⛓️