Rm - මල්ලී උබ rone එක්ක plan එක හදන්න. ( මෙතන මල්ලී කියන්නෙ jiminට )Jin - අපි සෙට් එක වැඩෙට බහිමු එහෙනම්.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
කවුද මේ එක පාරටම වෙඩි තියන්න පටන් ගත්තේ. කාටහරි කරදරයක් වෙයිද ?
හැම තැනින්ම ලොකූ ලොකු වෙඩි සද්ද, වීදුරු කැඩෙනවා, හැමතැනම ලේ.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
Ky බිත්තියක් පිටිපස්සෙ ඉදන් එයාගෙ gun එක ගන්න යද්දී එයාට මතක් උනේ එයා gun එක ගෙනාවේ නෑ කියලා. ඒ වෙනුවට පොඩි පිහියක් ගෙනල්ලා තිබ්බේ.🙂 ( oh now oh now oh now now now now now no තාලෙට 🙂 )
" මැරෙන්නද හදන්නේ ඔයා " එක පාරටම පිටිපස්සෙන් කවුද කෙනෙක් ඇවිල්ලා එක අතක kyගෙ බඩින් අල්ලගෙන අනිත් අතින් kyගෙ කට අල්ලගෙන වෙන කාමරයකට ඇද ගෙන ගියා.
Kyට හිතාගාන්න බරි උනා මොකද්ද ඒ එක පාරටම උනේ කියලා. ඒ මිනිහා හුස්ම ගද්දී ඒ හුස්ම kyගෙ බෙල්ලේ වදිනවා. ඒ තරමට ඒ දෙන්න ලගින් හිටියේ." Fucking baby girl දගලන එක නවත්තන්න " kyට ඒ ටික ඇහුනාහමයී ඇගට ලේ ආවේ. මොකද එයා දැනගත්තා ඒ ඉන්නේ අර team එකේ leader කියලා.
Tae - baby girl මැරෙන්නද යන්නේ. ඔයා දැක්කද අර මිනිහෙක් ඔයාගෙ පස්සෙන් අවා. පිහියක් තියාගෙන ඔයාට මේකෙන් බේරෙන්න පුලුවන් කියලා ද හිතුවේ. මහ ලොකු mafia එකේ queen.
YOU ARE READING
Three Mafia princesses ✅
Romance" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is he the mafia king ? Yes, Mr. Kim taehyung is the mafia king. 👅⛓️