🔘nisa pov
📞jk - hello ඔව් මෙතන nisaගේ boy friend ඉන්නවා.
මෙන්න මේකා මාවත් තල්ලූ කරලා phone එක ගත්තා. අද අරුගෙයි මගෙයි දෙන්නගෙම අවසානේ. 🙂 jk balcony එකට ගිහිල්ලා මොනාද මොනාද කියලා call එක cut කලා. එයා මගෙ ගාවට ඇවිල්ලා අහපු දේ මතක් උනාම මට කලන්තෙ වගේ ආවා.
Jk - එයා මට කිව්වා ඔයාගේ මේ අතේ තියන මුද්ද එයා දුන්නා කියලා. ඔය දෙන්නා ආදරේ කරනවා කියලා. ඒක ඇත්තද ?
Nisa - මොකක් ? 😳
Jk - අහපු එකට උත්තර දෙනවා......
Nisa - ඒක බොරුවක්..... අනික මම ගැන හොයන්න ඔයා කවුද ? 😡😡
Jk - වැඩක් නැනේ....
Nisa - වැඩක් නැති වෙන්නේ කොහොමද කියනවා..... කියනවා මට.....
එයාට විතරද මට බනින්න පුලුවන්. මාත කෑගහලා හයියෙන් බැන්නා. ඇයි යකෝ කිසිම වැරැද්දක් නොකරපු මම බැනුම් අහන්න ඕනේ.. 😒😒😒😒😒
Jk - තමුසෙට ඒක වැඩක් නෑ නේ.....
Nisa - තමුසේ මට කියනවද නැද්ද ? 😡😡
Jk - ok ok
Nisa - ok so tell me.
Jk - i am falling love with you. Thats why i am asking like that. So tell me fucking is it true ?
මගේ කනට මොනා හරි වෙලාද නැත්නම් එයා කිව්ව දේ හරිද ? 😳 ඔව් ඔව් එයා මට ආදරෙයි කිව්වා. ❤️❤️ අන්තිමේටම අවුරුදු ගානක් තිස්සේ බලන් හිටපු දේ ඇත්ත උනා. ඒත්...... ඒත් පොඩි අවුලක් ....
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒
😒 මම ඕක ඔහොම නෙමේ බලාපොරොත්තු උනේ.... 😑😑 මට ඕන උනේ ලස්සන බීච් එකක ලස්සන හවසක ලස්සන දවසක ඔප්පා එක්ක රැල්ල පාගලා එතන සෙල්ලම් කරලා❤️❤️ රෑ වෙන්න ලන් වෙද්දී එයා මගෙ ඉස්සරහට ඇවිල්ලා දණ ගහගෙන ලස්සන මුද්දක් දික් කරලා සරන්ග්හේ nisa කියලා කියනවට.ඒත් මේකා කියපු කැත. ගෙම්බා පොලේ ගැහුවා වගේ 😑 සැක් මට ගෙම්බා කෙසේවෙතත් මූව පොලේ ගහන්න හිතෙනවා.
Jk - hey babe tell me is it true ?
Nisa - what did you say ? say it again.
Jk - babe
ඔයේ ඔයේ party party yehaa. මම එයා ඒක කිව්ව ගමන් එයාගේ බෙල්ලට පැනලා බදාගත්තේ කියන්න ගිය හැමදේම අමතක උන නිසා.
YOU ARE READING
Three Mafia princesses ✅
Lãng mạn" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is he the mafia king ? Yes, Mr. Kim taehyung is the mafia king. 👅⛓️