🔘Rone pov
Meeting room එකේ හැමෝම ඉස්සරහ jimin ඔප්පා ගමනක් යන්න තියනවා කිව්වහමනම් මම ටිකක් ගැස්සුනා. 🙂 කොහෙ යන්න්ද ? එදා party එකෙන් පස්සේ අපි දෙන්නා අතර වැඩි කතා බහක් තිබ්බේ නෑ.
ඇත්තම කිව්වොත් මම එයාව මග ඇරියා. 🙂 මට ලැජ්ජයී එදා එයා මගෙ නලලට kiss එක දුන්නහම. 🤭 මම පුලුවන් තරම් ඒ කතා කරන ලස්සන ඇස් මගහැරියා. ඒත් එයාට හොරෙන් මම එයා දිහා බලන් හිටපු වාර අනන්තයී. ☺️❤️ mafia එකේ රැජිනක් වගේ ඉන්න මට වෙච්ච දෙයක්.
අපි දෙන්නා meeting room එකෙන් එලියට ආපුවහම එක පාරටම jimin මගෙ අතින් හයියෙන් අල්ලගෙන මාව ඇදගෙනම car එක ගාවට ගියා. අද එයාගේ ඇස් වල තිබ්බේ තරහක්. ඒත් ඇයි ඒ. මට car එකට නගින්න කියලා එයා driving seat එකෙන් ඇවිල්ලා වාඩී උනා.
Jimin - ඔයාට සතුටුද දැන් ?
නැග්ග ගමන්ම අහපු පලවෙන් ප්‍රශ්නෙ එක. එයාගේ ඇස් තරහින් රතු වෙලා. අනේ ඇයි ඒ ? මම මොකක් හරි වැරැද්දක් කලාද ?
Rone - මො..මොකක් ගැන්ද ඔප්පා ඔයා අහන්නේ ?
කවදාවත් නැතුව මගෙ වචන පැටැලෙන්න ගත්තා. ඔප්පා කිසිම උත්තරයක් දෙන්නේ නැතුව වාහනේ හයියෙන් drive කලා. අම්මො මාර වේගයකින් එයා යන්නේ.
Rone - jimin ඔප්පා අනේ අපි හිමීට යමූ.
එයා එක පාරටම වාහනේ break එක ගැහුවා. මාව ටිකක් ඉස්සරහට විසික් උනා. 🙂 එයා හොදටම තරහෙන් ඉන්නේ 😟. මෙයා වාහනෙන් බැහැලා මගෙ පැත්තෙ දොරත් ඇරලා මාව එලියට ඇදලා ගත්තා.
Rone - ඔප්පා.... ආව් අත.
එයා පොඩ්ඩක් වත් ගනන් ගත්තේ නෑ. මාව car එකේ bonate එක ගාවට එක්කන් ගිහිල්ලා. එයා බොනට් එකට් හයියෙන් ගැහුවා.
Jimin - ඇයි අපිට ඒ වගේ ඉන්න බැරී ? ඇයී ? ආ ?
Rone - මොකක් ගැනද ඔප්පා මේ කතා කරන්නේ ? 😟
Jimin - මොකක් ගැනද ? ආයිශ්....... මම කතා කරන්නේ ඔයා මාව මග අරින එක ගැන. 😒
Rone - ඔප්පා. 😔
Jimin - ඔප්පා නෙමේ, ඇයි තමුසේ මට එහෙම කරන්නේ ? මම කොච්චර ඉවසනවද කියලා දන්නවද ? මම ඔයාට ආදරේ කරනවා. ඇයි ඒක තේරුම් ගන්න බැරී ? 😡😡
YOU ARE READING
Three Mafia princesses ✅
Romance" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is he the mafia king ? Yes, Mr. Kim taehyung is the mafia king. 👅⛓️