⚡Don't leav me ⚡

1.3K 205 32
                                    

📞Tae - ඕ ඔම්මා කියන්න.

📞Omma - ::::::::::::::::::::::::::

📞Tae - මොකක් ? 😳💥

මම ඉක්මනට break එක ගැහුවා. ඒත් එක්කම මම kyගෙ ඔල්ලුව අල්ල ගත්තේ මම break එක ගැහුව පාර එයාගේ ඔලුව කබි එකේ වදී කියලා.

🔘Ky pove

මම ජනේලෙන් එලිය බල්න් ආවේ කිසි දෙයක් කතා කරන්න නැති නිසා. මම මගේ දුක taeට කියලා එයාටත් දුකක් දෙන්නද 😔

අන්ද්වේ...... මට බෑ එයාට තව දුක් දෙන්න. Tae ඔප්පා පුලුවන් තරම් වේගෙන් වාහනේ එලවනවා. වෙනදට මම නවත්තනවා. ඒත් අද........ taeගේ අප්පගේ මිනිමරුවට මම අද වෙනකල් ඔම්මා ඔම්මා කිය කිය ඉදලා. Taeගෙ අප්පාගෙ මරනේ ගැන taeට ඇහෙද්දී එයා මොන තරම් දුක් වෙන්න ඇත්ද ? 😔

මේ හැම දේත් එක්කම එලියේ වහින්න ගත්‍තා. මම taeගේ අත අල්ලගත්තේ හිමින් යන් කියලා කියන්න. මොකද පාර ලිස්සනවා.

මේ වැස්සත් එක්ක මට මතක් උනේ දැනට හරියටම අවුරුදු දහයකට කලින් වුන දේ මතක් උනා.

එදත් අද වගේම වැස්ස දවසක්. මමටයී nisaටයී roneටයී එතකොට අවුරුදු 11යී. අපි.......

Flash back❌

Rone - අනේ ඔම්මා අපිත් එක්කම ඉන්න.

Rone එහෙම කිව්වේ අකුනු වලට බය නිසා. එයා විතරක් නෙමේ අපි තුන්දෙනාම අකුනුවලට බයයී.

Weny - මම ඔයාලව දාලා කොහෙවත් යන්නේ නෑ මගේ මැනික.

Ky - ඔම්මා ඇයි ඔම්මා අපේ පවුලෙ අය අපිව බලන්න එන්නේ නැත්තේ ?

Weny - අනේ මගේ දරුවෝ අඩන්න එපා. එයාලා එන්නේ නැත්තේ ඔයාලට ආදරේ නැතුව නෙමෙයි නේ. එයලා ඔයාලට ජීවත් වෙන්න ඔයාගේ වටපිටාව හදනවා.

Nisa - ඒ කිව්වේ අපිට ඉන්න තවත් ගෙයක් හදනවද ?

Ky - නැත්නම් අපිට සෙල්ලම් කරන්න park එකක් හදනවද ?

Rone - නැත්නම් අපෙ garden එකේ තව මල් පැල හිටවනවද ?

Weny - අයිගෝ..... මම වටපිටාව කියලා කිව්වේ සමාජෙට 🤣🤣 අනේ මගේ පිස්සු කෙල්ලෝ තුන්දෙනා 🤣🤣 හයියෝ හයියෝ........

ඉතින් ඕකට ඔච්චර හිනා වෙන්න ඕනෙද ? අපි තුන්දෙනා ඇහුවේ දන්නේ නැති නිසා නේ.. හුම් 🙁

Three Mafia princesses ✅Where stories live. Discover now