කට්ටියම දොර දිහා බැලුවෙ කව්ද ආවෙ බලන්න.jungkook doctor නළාවත් කරකෝ කරකෝ උඩ පැන පැන ගේ ඇතුලට ආවා.
v - ''මේ බලනවලකෝ මූ doctor කෑල්ලක්වත් සෙට් වෙලාද මන් දා.''
jm - ''ඒක තමා ටේ මාත් මේ බැලුවෙ.''
v - ''මොකෝ බන් ඔය''
jk - ''මේකනෙ හයෝන් ඔයාට කියන්න hospital එකේ doctor කෑලි ඉන්නව මාර ලස්සනයි ඕයි.''
v - ''මට ඕවා කියන්න එපා.''
jk - ''ඒ මොකෝ ඒ තමුසෙ වෙනදට පැණි හලනවනේ.''
jungkook එහෙම කියන ගමන් sofa එකෙන් ඉදගත්තා.
jin - ''එයාට දැන් to be wife කෙනෙක් ඉන්නවනෙ ඒකයි''
jk - ''හෑ.....................................''
jin - ''ඔව් වෙන අය ගැන හිතන්නෑ දවසම එයා ගැනමයි කල්පනා කරන්නේ''
ජින් හිනා වෙවී කියෝනවා.
v - ''අනේ හයෝන් මේ මට එයා ගැන හිතන්න වැඩේමනෙ කොහෙද යන පගරනැට්ටිච්චියෙක් ගෙන හිතන්න.අනික ඔම්මගෙ හිත රිද්දන්න බැරි නිසා කැමති උනේ එනව මෙතන මන් යනව යන්න.''
v එහෙම කියලා room එකට ගිහින් දඩෝරියන් ගාලා දොර වැහුවා.
jk - ''අම්මෝ ටේ හයෝන්ට පුෂිපෙ පැනලා.මේ ජින් හයෝන් ඇත්තටම මොකෝ උනේ.''
ඊට පස්සෙ ජින් උන සේරම jungkookට කිව්වා.
jk - ''දැන් හයෝන් කියන්නෙ අපේ ටේ හයෝන් marry කරන්නේ අර park කාරයගෙ දුව කියලද.''
jin - ''ඔව් යකෝ''
in the lusi house
lusi p.o.v
මම uni ඇරිලා ගෙදරට යද්දි අප්පා room එකේ ඉදන් එලියට ආවා.
mr.park - ''lusi මට ඔයත් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනෙ.ගිහින් wash එකක් දාගෙන living room එකට එන්න.
YOU ARE READING
BABY YOU'RE MY QUEEN [COMPLETE]
Fanfictionදඩබ්බර කම්, හුරතල් කම්, නපුරු කම් සමග මුසුවූ ආදරය............... ~Enjoy this Story~ ‼️ Please Don't copy my work ‼️