❤️අනේ මට බෑ❤️

2K 322 62
                                    

jm - ''මොකද මේ උනේ''

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jm - ''මොකද මේ උනේ''

jk - ''මෙයා මාව අල්ලන්න එද්දි මේසෙ වැදිලා වැටුනා.මේසෙ උඩ තිබ්බ vas එක මෙයාගෙ කකුලට වැටුනා.''

jin - ''මොකාක්............................''

v - ''ආ............................රිදෙනවා................''v අඩ අඩ බෙරිහන් දෙනවා.

jin - ''ආ රිදෙනවද පුතේ හොද වැඩේ තොපි කියනදේ අහන්නෙ නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jin - ''ආ රිදෙනවද පුතේ හොද වැඩේ තොපි කියනදේ අහන්නෙ නෑනේ.''

jin බනින අතර තුරේ jungkook තුවාලෙ බැලුවා.

jk - ''තුවාලෙ ටිකක් ගැබුරට කැපිල නිසා මැහුන් දාන්න වෙයි වගේ.''

v - මොකක්.................අනේ මට බෑ මැහුන් දන්න මම බයයි.අනේ ජිමිනා කියහන්කො මම බයයි කියලා.''

jm - ''තෝ දැන් මට කියන්නෙ මැහුන් දාන්න බයයි කියලද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jm - ''තෝ දැන් මට කියන්නෙ මැහුන් දාන්න බයයි කියලද.''

v - ''ඔව් අනේ ඔව්.''

BABY YOU'RE MY QUEEN [COMPLETE]Where stories live. Discover now