Aouther p.o.v
අද tae ගෙයි lusi ගෙයි wedding එකනේ ඒකට හැමෝම කඩිමුඩියෙ ලෑස්ති වෙනවා.
jin - '' කුක්කා ගිහින් බලලා එනෙවා අපේ මනමාලයා ලෑස්තිද කියලා.''
jk - '' අනේ හයෝන් ඔයා යන්නකෝ.''
jin - ''මගෙන් කුනුහප්ප අහගන්නේ නැතුව පල.''
jk - ''හරි හරි ඉතින් මන් යන්නම් බනින්න ඕනෙ නෑන හ්ම්..............''
jungkook jinට බැන බැන අපේ මනමාල මහත්තයව බලන්න ගියා.
*************************************************
Losi p.o.v
අද තමයි මයි අර ceo කාරයයි මමයි බදින දවස.අනේ ඉතින් දැනටමත් මගෙ මුලු ඇගම රිදෙනවා.ඇයි යකෝ එහෙන් එකෙක් කොණ්ඩේ හදනවා තව එකෙක් ගවුම හදනවා තවත් එකෙක් මේකප් කරනවා.මෙතන එක යුද්ධයයි.එහෙන් තව විනාඩි 15 යි කිය කිය අප්පා බෙරිහන් දෙනවා. කෝමෙන් කෝම හරි අන්තිමට මාව ලෑස්ති කරලා ඉවර උනා.
**************************************************
tae p.o.v
මම ලෑස්ති වෙවී ඉන්නකොට කුකියා දොරට ගහනවා ඇහුනා.
jk - ''හයෝන් එන්නද ඇතුලට.''
v - ''එන්න කුකියා.''
jk - ''හ්ම් මේ ඉන්නෙ ලස්සනට මනමාලයා.ආ මේ ඒක නෙවෙයි ඔයාව එක්කගෙන එන්න කිව්වා වෙලාව හරි කියලා.''
YOU ARE READING
BABY YOU'RE MY QUEEN [COMPLETE]
Fanfictionදඩබ්බර කම්, හුරතල් කම්, නපුරු කම් සමග මුසුවූ ආදරය............... ~Enjoy this Story~ ‼️ Please Don't copy my work ‼️