❤️පාවාදීම​​❤️

1.3K 235 69
                                    

v - ''ලු.............ලු.............ලුසි ඔයා.''

ටේ ගෙ ඇස් වල දුකක් වගේම තරහකුත් තිබ්බා.

ලුසි - ''ආ ටේ ටේ කොහොමද බිස්නස් වැඩටික එහෙම ඉවරද ම්ම්......''

mr.park - ''කොහෙ ඉවරකරගන්නද ලුසි අපි ඇවිල්ලා මේගොල්ලොන්ව නැවැත්තුවනෙ.''

mr.park ටේ ට නෝන්ඩීහිනාවක් දානගමන් කිව්වා.

ලුසි - ''ආ ඔව් නෙ පපාම මෙයාට ඇත්ත කියන්නකෝ........''

mr.park - ''හ්ම්..............මේකයි මගෙ බෑනො මම nis එකේ ප්‍රදානියෙක් මට පැවරිලා තිබ්බ රාජකාරිය තමයි Denger group leader V ව අල්ලන්න​.ඉතින් මන් ඒක කලා.ඔන්න කෙටියෙන් කිව්වා. හරි අපි ඉතුරි ටික හිරේට ගිහින් කතාකරමු.මුන්ව අරන් යනවලා.''

''ok boss.''

mr.park v ලවත් අරගෙන් nis එකට ගියා.nis එකට ගියාට පස්සෙ ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ටේලට නියම උනා.

in the mr.park office room

ලුසි - '' පපා මන් එන්නද​.''

mr.park - ''අන්න ලුසි''

ලුසි - '' පපා මට මෙහෙ ඉන්න බෑ මට ඇමරිකා යන්න ඕනෙ.''

mr.park - ''හ්ම් මන් මේ වැඩ ටික ඉවර උනාම ලෑස්ති කරල දෙන්නම්.''

ලුසි - ''බෑ මට හෙට උදේම යන්න ඕනෙ.''

mr.park - ''හ්ම් හරි දැන් ගිහින් බෑක් පැක් කරගන්නකො.මන් ගෙදරට passport එකයි ticket එකයි එවන්නම්.හරිද​.''

ලුසි - ''හ්ම් හරි මන් යනවා.''

ලුසි ගෙදරට ගියා තම බඩු ටික ලෑස්තිකරගන්න කියලා.ඔය අතරෙ ටේ ල සුගාගෙ මාර්ගෙන් නිදහස් උනා මොකද සුගත් nis එකේ ප්‍රධානියෙක් නිසා. සුගා මේගොල්ලොන්ව නිදහස් කරගත්තෙ නිකන් නෙවෙයි ඒගොල්ලොන්ට තියන ප්‍රබල සාක්ශි සේරම විනාශ කරලා.ප්‍රබල සාක්ශ් අතරට mr.park කුත් යටයි .මේගොල්ලො සාක්‍ෂි විනාෂ කරලා drom එකට ගියා.

ජින් - ''අපි දැන් මොකද කරන්නෙ ටේ.''

v - ''හ්ම්..........මන් කරන දේ ඕගොල්ලොන්ට පස්සෙ කියන්නම්.දැන් හැමෝම ගිහින් බඩු පැක් කරගන්න​.''

ජිමින් - ''කොහෙයන්නද ටේ.''

v - ''අපි තවදුරටත් මෙහෙ ඉන්න එක ආරක්‍ෂිත නෑ.මොකද ලුසි දන්නව මේ ඩ්‍රොම් එකට එන්න.ඒ නිසා අපි සෝල් වල තියන අපේ mansion එකට යන් එතන ආරක්‍ෂිතයි.''​

BABY YOU'RE MY QUEEN [COMPLETE]Where stories live. Discover now