ලුසි ඒ කට හඩ ඇහුන ගමන් එයා දිහා බැලුවා.................
ලුසි - ''ටේ.........ටේ...............ටේහයෝන් ග් ඔයා.......''
v - ''කොහොමද my princes ඇමරිකාවල හොදට හිටියද ම්ම්................''
ලුසි - ''ඔයා කොහොමද මෙතන ඉන්නෙ ඔයා ඉන්න ඕන හිරේනෙ.''
v - ''මේකනෙ බබා යුන්ගි හයෝන්ග් NIS එකේ ඉන්නකම් මන් මොකටද හිරේ ඉන්නෙ my baby wife.''
ලුසි - ''අහකට යනවා මන් තමුසෙගෙ wife නෙවේ.............''
ලුසි ටේ ව තල්ලු කරන ගමන් කිව්වා.
v - ''නෑ බේබි ඔයා මේ document එක අත්සන් කරන්න කලින්නම් මගෙ wife නෙවේ මොකද ඒක බොරු කසාදයක් නෙ නේද princes.ඒත් මේ document එක අත්සන් කරපු මොහොතෙ ඉදන් ඔයා මගෙ wife.ඇයි princes ඔයා මේවා කියවල නෙවේද අත්සන් කලේ.කමක් නෑ කියෙව්වෙ නැත්නම් දැන් කියවන්නකො.''
ටේ ලුසි ගාවට එන ගමන් document ටික දික් කරන ගමන් කිව්වා.
ලුසි - ''වන්චාකාරයා..........................''
ලුසි කෑගහන ගමන් ටේගෙ අතේ තිබ්බ document ටික අරන් විසි කරන ගමන් කිව්වා.
v - ''ඕඕ..................my baby ට ඩෝං ගිහින් නෙ .ඔච්චර තරහ ගන්න එපා ඔය ලස්සන මූන ඉක්මනට වයසට යයි.''
ටේ ලුසි ගෙ මූන අල්ලන ගමන් කිව්වා.
ලුසි - ''යනව එහාට....................''
v - ''ෂ්ෂ්....................කෑගහන්න එපා ඔයා දැන් යන් මාත් එක්ක ගෙදර යන්න එන්න ඕන.ආ ඊට කලින් කොන්දේසි ටිකක් තියනවා.අර මන් කලින් දාපුව නෙවේ.
1 . තමුසෙ මගෙන් අහන්නෙ නතුව කවවත් හම්බ වෙන්න බෑ.ඒවගේම office එකට ආවහම මේ room එකෙන් එලියට යන්න බෑ.
2 . මමයි මගෙ සහෝදරයොයි කියන ඒව අකුරටම පිලිපදීන්න ඕන.එහෙම කලේ නැත්නම් ඒ වෙලවට කරන දේ බලඅගෙන ඉන්නව.
YOU ARE READING
BABY YOU'RE MY QUEEN [COMPLETE]
Fanficදඩබ්බර කම්, හුරතල් කම්, නපුරු කම් සමග මුසුවූ ආදරය............... ~Enjoy this Story~ ‼️ Please Don't copy my work ‼️