Hi ✨
චූටිම චූටි ඉන්ට්‍රො එකක් දීලා යන්න ආවේ.
ටිකක් වෙනස් කතාවක් ලියන්න හිතුනා. 🌝
Love storyයක් නෙවෙයි.
ශිප් මොකුත් නෑ..🙂Characters වෙන්නෙ යුන්ගි & හෙසොක්
මේ කතාවෙදි sope දෙන්නට අපේ අනිත් කතාවලට වඩා වෙනස් Characters දෙකක් තියෙන්නෙ.
& මේක short story එකක්.ඒත් Mental disabilities & murders ගැන කියවෙන නිසා ඒ වගේ දේවල් එක්ක uncomfortable අය මේ කතාව skip කරන්න.
.එච්චර දේකුත් නැ ඉතිම්🤧
.
අපේ අඩු පාඩු තියෙනවා..
ඒවා හදාගෙන සාර්ථක විදිහට ලස්සන කතාවක් ලියා ගන්න පුලුවන් වෙනකන් අපි ලියන්න ට්‍රයි කරනවා..ඒකට අපිට ගොඩක් උදව් කරන්නෙ ඔයාලා..මොකද මෙහෙම ලිව්වට අපිට කිසිම feedback එකක් නැති උනා නම් අපි මෙහෙම ට්‍රයි කරන්න හිතෙන්නෙවත් නෑනෙ.. එහෙනම් අපි තාම අර මුලින් පබ්ලිෂ් කරපු කතාවත් තියාගෙන එතනම ඉන්නවා.😂
අපිට උදව් කරනවට ඔයාලට ගොඩක් ගොඩක් තැන්කූ වගේම ගොඩක් ආදරෙයි ඔයාලට..❤️☺️
ඒ වගේම අපිත් එක්ක ඉස්සරහටත් ඉදියි කියලා හිතනවා ✨
කතාවෙන් හම්බෙමු ඒනම්. 🍭 පරිස්සමින් ඉන්න 💜