මේ දවස් ටිකේම මට වැඩ වැඩියි..පොඩි නිදහසක්වත් නැති තරමට..
"ආශ් බොස් ඇයි මටම මෙච්චර වැඩ දෙන්නෙ. එපා වෙනවා."
බොස්ගෙ ගෙදරට බඩු වගයක් ගෙනියන්න කියල බොස් මට කිව්වෙ shop එකට එනකොටමයි. දැන් ඉතින් town එකේ අනිත් පැත්තට යන්නෙ කොහොමද මේ ඔක්කොම උස්සගෙන.
"ඇයි බොස්ට එච්චර දුරින් ගෙයක් ගන්න ඕනි උනේ. ශිට්..
මන් taxi එකක් ගත්ත නම් හරි"Taxi එකකට කතා කරගෙන බඩු ටිකත් දාගත්තා.
"එක්ස්කියුස් මී"
"ය්ස් සර්"
Taxi driver හෙසොක්ට උත්තර දුන්නා.
"ඔයාගෙ නම කියනවද. මට අපේ බොස්ට දෙන්න මේ බිල් එක ෆිල් කරගන්න ඕනි. "
"නම සුගා සර්. මන් sign කරල දෙන්නම් සර් බහිනකොට. "
"හරි Thanks "
හේසොක් බොස්ගෙ ගෙදරට ගිහින් එනමගදි හැමතැනම අදුරු වෙලා.
"රෑට වහී වගේ නේද සර්"
"හ්ම්ම්ම් ඒක තමයි මමත් කල්පනා කලේ "
car එක ඇතුලත් අදුරුයි.
" ටිකක් ඉක්මනට යමුද.."
සුගා එක්ක හේසොක් කතා කරන හැම පාරකම සුගා mirror එකෙන් හේසොක් දිහා බලනවා ..
" ඇයි මට මේ customer ව හුරුයි වගේ දැනෙන්නේ...''
එහෙම හිතන ගමන් සුගා අහපවු mirror එක පොඩ්ඩක් හැරෙව්වා..
" පාරෙ ටිකක් මීදුම. මන් පුලුවන් ඉක්මනින් යන්නම් සර්..මේ දවස් වල accident සෑහෙන්න.."
සුගාට කලින් දවසක තමන් සිද්ද කරගත්ත accident එකක් මතකෙට නැගුනා. මිනිස්සු වට වෙලා තමන්ව කාර් එකෙන් එළියට ගන්නකොටත් තමන් හිටියෙ සැහැල්ලුවෙන් හිනා වෙවී බව සුගාට මතක් උනා.
කා එක ටික ටික පැත්තට ඇලවෙන බව හෙසොක්ට දැනුනා.
" ඔන්න බලාගෙන..."
" ඔහ් ..සමාවෙන්න සර්....මන් වෙන කල්පනාවක ඉදියේ..."
.
.
.
.
ටික දුරක් යද්දි හේසොක් දැක්කේ driving seat එක ගාවින් දෙයක් දිලිසෙනවා ..
එයා හොදට බලාගෙන හිටියා ඉස්සරහ seat එක දිහා..