හහ්....... මං මගේ කතාව ඔයාලට කියන්නේ... මට වෙන කියන්න කෙනෙක් නැති නිසා... හ්ම්ම්... මගේ ජීවිතේ... ඒක ගැන කියන්න කිසිම හොද දෙයක්නම් නෑ... අවුරුදු 10දී මගේ ඔම්මයි අප්පයි මගේ ඇස් ඉස්සරහම අනතුරකින් මිය ගියා... එදා ඉදන් අද වෙනකන් මම ජීවත් වුනේ මාමා එවපු සල්ලි වලින්... මං වගේ කලකන්නියෙක් මේ මුලු ලෝකෙම නැතුව ඇති... මම නිසා මගේ දෙමවුපියොනුත් දඩුවම් වින්දා... හහ් 😔 ඔව් මම නිසා... මට සතුට කියන දේ අයිති නැතිව ඇති... මගේ ජීවිතේ මහ කාලකන්නි එකක්... මේ ජීවිතේ මට අයිති නෑ... මෙච්චර විදවලත් මට මැරෙන්න බෑ... මගේ දෙමවුපියන් එයාලගේ ජීවිත පිදුවේ මේ කාලකන්නියගේ ජීවිතේ ජීවත් කර වන්න... 😔 ආදරේ... මටනම් ඒක කවදාවත්ම අයිති නැති හැගීමක්....
හහ්... ඔයාලා බලනවා ඇති මන් කවුද කියලා... මම ජංකුක්... ජියොන් ජංකුක්... ලෝකප්‍රසිද්ද idol කෙනෙක්... බිලියන පතියෙක්... jeon automobiles එකේ owner... හ... දැන් ඔයාලා බලනවා ඇති මෙච්චර සැප සම්පත් තියෙන මගේ ජීවිතේට මම කාලකන්නියෙක් කියන්නෙ මොකද කියලා... මොකද කියනවනම්... ආදරේ සෙනෙහස සතුට ඔය කියන තුන් කට්ටුව කවදාවත් සල්ලි වලටවත් ප්‍රසිද්දියටවත් ගන්න බෑ... ඒ වගේම ඔය කියන සුන්දර හැගීම් තුන මේ ලෝකප්‍රසිද්ද බිලියන පති ජියොන් ජංකුක්ට හිමිත් නෑ...
කැමරා මුහුනු වලට හිරවෙලා ගෙවන මේ ජීවිතේ කිසිම සතුටක් නෑ... ඒත් මම දුකෙන් කියලා අනික් අයට පෙන්නන්න මට ඕනේ කමකුත් නෑ... මන් මහ කාල කන්නියෙක්... මන් නිසා අනික් අයත් දුක් විදිනවා... මට ලං වෙන අයත් මන් නිසා විදවනවා...
මං මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලා හිතනවා ඇති... හ්ම්ම්.. මන් නිසා එයා හුගාක් විදවනවා... මේ මන් නිසා... මන් එයාට ආදරේ කරපු නිසා... එයා මගේ හැමදේම.. මගේ පන.. මගේ මුලු ජීවිතේම... අපි දෙන්නගේ බැදීමට නමක් නෑ.. ඒකට ආදරේ කියන නාමේ දීලා ඒ බැදීම රාමුවක් ඇතුලෙ කොටු කරන්න බෑ... මොකද.. ආදරේ කියන සුන්දර හැගීමටත් වඩා සුන්දර බැදීමක් අපි අතර තියෙන්නේ..... ඒත්... ඒත් මගේ කාලකන්නි කම නිසා අද මගේ මැනිකත් විදවනවා... මාව දාලා යන්න හදනවා... ඇයි මන් ආදරේ කරන හැමෝම මාව දාලා යන්නේ... මොකද මං ඒ තරමටම කාලකන්නියෙක් 😭😭😭... මට කවදාවත් සතුට හිමි නෑ... මන් නිසා මගේ මැනිකත් විදවනවා....
YOU ARE READING
Nothing like us ( One Shot ) complete
FanfictionThis is a ship ff. ✋⚠️️ Only taekook ship.. enjoy yourself 💜 Story book cover made by JINius_MooN