හතරවෙනි සතියත් ගෙවුනේ ජංකුක්ගේ හැම බලාපොරොත්තුවක්ම නැති කරමින්... ඒත් ජංකුක් එයාගේ බලාපොරොත්තු අතහැරියේ නෑ... හැනදාම ටේ ගාවට ඇවිත් කතා කලා... අදත් ඒ වහේම දවසක්...
ජංකුක් හොස්පිටල් එකට ආවේ ටේව බලන්න වුනත් ආපු ගමන් ඩොක්ට ජංකුක්ට කතා කලා...
Jungkook : ඩොක්ට ටේට කොහොමද
Doctor : මේකයි මිස්ට ජංකුක්... තවත් ටේටේට ට්‍රීට් කරලා පලක් වෙන්නෙ නෑ... එයා ගැන තියෙන බලාපොරොත්තු අත හැර ගන්න... එයා එයාගේ ජීවිතේ අතහැරලා දාලා ඉවරයි... එයා කෝම එකකත් නෙමෙයි ඉන්නේ... එයා ආයේ නැගිටින එකක් නෑ... අපි කරන්න පුලුවන් හැම ට්‍රීට්මන්ට් එකක්ම කලා.. ඒත් එයා ජීවත් වෙන්න කැමති නෑ... මං හිතන්නේ ඒකට මොකක් හරි ලොකු හේතුවක් ඇති... එයා ජීවත් වෙන එක ඔය තරම්ම ප්‍රතික්ශේප කරන්න තරම්... අනික දැන් එයා එයාට දෙන බෙහෙත් පවා ප්‍රතික්ශේප කරනවා... එයාටගේ ශරීරය විසින් එයාට දෙන බෙහෙත් හැම එකක්ම වගේ ප්‍රතික්ශේප කරනවා...
Jungkook : 🥺🥺 අනේ ඩොක්ට මගේ ටේටේව කොහොම හරි හොද කරලා දෙන්න ප්ලීස් 😭😭😭 මට ඉන්නේ එයා විතරයි ඩොක්ට... ප්ලීස්...
Doctor : හරි අපි තව දවස් තුනක් බලමු... එහෙම නොවුනොත් එයාට ඉලෙක්ට්‍රික් ශොට් එකක් දෙන්න වෙනවා... ඒකෙන් එයා නැගිටින්නත් පුලුවන් නැත්තන් කෝමා එකකට වැටෙන්නත් පුලුවන්... කෝමා එකකට වැටෙන එක හොදයි මේ විදිහට ඉන්නවට වඩා... මොකද එයා බෙහෙත් ඔරතික්ශේප කරන එකෙන් වෙන්නේ එයාගේ තත්වෙ එන්න එන්නම දරුනු වෙන එක... එයාගේ හාර්ට් බීට් එකත් එන්න එන්නම අඩු වෙනවා...
Jungkook : මං.. මකං එයාව බලන්න යන්නද ඩොක්ට...
Doctor : හරි ඔයා යන්න...
ඩොක්ටගේ අවසරය ලැබුනු සැනින් ජංකුක් ගියේ ටේව නවත්තලා තිබ්බ රූම් එකට...
ටේගේ ලගට ගියපු ජක්කුක් ඇස්වල කදුලු පුරවන් මහ අසරන බැල්මකින් බලන් හිටියේ තාමත් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්න එයාගේ ටේටේ දිහා...
" මේ හැමදේම මං නිසා නේද ටේටේ... ඔයා මගේ ජීවිතේට නාවනම්... අද ඔයා සතුටින් නිදහසේ එදා වගේ ජීවත් වෙනවා... ඔව්... මේ හැමදේම මං නිසා... මං නිසා මගේ මෑනිකත් විදවනවා... ඔම්මා අප්පා... ඇයි ඔයාලා මාව මේ ලෝකේ තනි කරකා දාලා ගියේ... එදා ඔයාලා වෙනුවට මම මැරිලා ගියානම් අද ඔයාලත් සතුටින් මගේ ටේටේත් සතුටින්... මන් වගේ කාලකන්නියෙක් මේ ලෝකෙට බිහි කලේ ඇයි ඔම්මා... මේ කාල කාන්නියගෙ මූසල කම ඔයාලටත් වැදුනා මගේ ටේටේත් වැදුනා...
YOU ARE READING
Nothing like us ( One Shot ) complete
FanfictionThis is a ship ff. ✋⚠️️ Only taekook ship.. enjoy yourself 💜 Story book cover made by JINius_MooN