❤️🌺 my angel 🌺❤️

862 224 88
                                    

මං පොරොන්දු වෙනවා ටේහී.... ඔයාගෙ ඔප්පව මං හැමදාමත් සතුටින් තියනවා... අයේ කවමදාවත් ඒ ඇස් වලින් කදුලි වැටෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා මම ඔයාට පොරොන්දු වෙනවා ටේහී... ඒ වගේම මගේ ටේටේව මෙච්චර කල් බලා ගත්තට.. එයාට මේ තරමටම ආදරේ කලාට... එයාව වෙන කෙනෙක්ට නොදී මටම දුන්නට මම ඔයාට ස්තූති වන්ත වෙනවා... මම ඔයාට නයගැතී ටේහී... කුමාවෝ... '

In future

' මට සමා වෙන්න ටේහී... මට මගේ පොරොන්දුව රකින්න බැරි වුනා... මන් වගේ පවු කාරයෙක් කාලකන්නියෙක්... මේ මුලු ලෝකෙම නැතූව ඇතී... මගේ ටේටේ... අද මගේ ටේටේ මෙහෙම ඇදක් උඩට වෙලා කිසිම හැල හොල්මනක් නැතුව මැශින් ගොඩකට වට වෙලා ඉන්නේ... මේ මං නිසා... මේ කාලකන්නියා නිසා... මට ඔයාගෙ ටේටෙව පරිස්සම් කර ගන්න බැරි වුනා ටේහී 😭 ඔයා මට කවදාවත්ම සමාවක් දෙන එකක් නෑ... ඔව්... මට ඔයාට වුනු පොරොන්දුව ඉශ්ට කරන්න බැරි වුන... ඔයාගේ අන්තිම ඉල්ලීම ඉශ්ට කරන්න බැරි වුනා 😭... අනේ මට සමා වෙන්න ටේහී... ටේහී... අනේ මගේ ටේටේව ආපහු මගේ ලගට එවන්න ටේහී... ඔයා මා එක්ක තරහා නිසා නේද මගේ ටේටේව ඔයා ලගට ගන්න හදන්නේ... අනේ ටේහී මට එකම එක අවස්තාවක් දෙන්න... මගේ ටේටේව මගෙන් ගන්න එපා ටේහී... චේබල්... මියාන්හේ ටේහී... අනේ මගේ ටේටේව ගන්න එපා ටේහී... මට ඉන්නෙ එයා විතරයි ටේහී චේබල්...'

" බීඊඊ_/\_________________. "

" ටේටේ.......... 😭😭😭😭"

' අන්දේ ටේහී... චේබල් .... මගේ ටේටේ... ටේහී... අනේ මගේ ටේටෙව මට දෙන්න ටේහී... චේබල්... මන් ආයේ මගේ ටේටේට මොකුත් වෙන්න දෙන්නෙ නෑ ටේහී චේබල්... ටේටේ... අනේ මැනික මාව දාලා යන්න එපා ටේටේ... ප්ලීස්... ටේටේ... මට ඉන්නෙ ඔයා විතරයි ටේටේ... ඔයත් මාව දාලා යන්නද හදන්නේ ටේටේ... මේ කුකී හැන පොඩ්ඩක්වත් දුක නැද්ද ටේටේ... අනේ එන්න මගෙ රත්තරන්... කුකී ගාවට එන්න මැනික... මාව දාලා යන්න එපා... ආයෙ මන් ඔයාව අඩවන්නෙ නෑ රත්තරං ප්ලීස් ඔයාගේ කුකී ගාවට එන්න මගේ ටේ මැනික... අන්දේ... මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ ටේටේ... හියෝන්... අන්දේ... 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 අන්.....දේ.......😭😭😭'

Back to tha passe

ටේහිගෙ ෆියුනරල් එක ඉවර වෙලා දැන් සති තුනක්... ටේගේ ඒ හිනාව කට කාර කම නැතුව මට හුගාක් පාලුයි... මන් ඉස්සරහ බොරුවට පේන්න හිනා වුනාට එයා හුගාක් විදවනවා... ඔව්... මට තේරෙනවා ටේටේ... ඔයාගෙ වේදනාව... මේ ලෝකෙ ඔයාට හිටපු එකම වස්තුවනේ ඔයාව දාල ගියේ... ඔයා දැන් ඉන්නෙත් මන් ඉන්න තත්වෙමයි ටේටේ.. ඒ නිසා මට ඔයාගෙ වේදනාව දැනෙනවා...

Nothing like us ( One Shot ) complete Where stories live. Discover now