ටිකෙන් ටික කාලය ගත වුනේ අපි දෙන්නා අතර දුරස් බව අඩු කරමින්... ඒ වගේම මගේ ජීවිතේම කන පිට පෙරලමින්... හැමදාම උදේ හවා එයා උයන්න පුරුදු වෙලා තිබ්බා... මමත් හැමදාම එයා උයන කෑම කන්න පුරුදු වෙලා... දැන් කඩෙන් කැවෙන්නෙම නැති තරම්... මට ඒ කෑම නැතුව වෙන කෑම කන්න බැරි වෙලා... දවසට වචන 10ක්වත් කතා කරන්නෙ නැති මම එයා එක්ක හුගාක් වෙලා කතා කරන්න පුරුදු වෙලා... මටන් නොදැනිම මගේ කටින් වචන පිට වෙනවා ඒ ඇස් ඉස්සරහ... සද්ද බද්ද නැති තැන්වල ගැවසෙන... තනි වෙන්න ආස කරපු මගේ ජීවිතේ එයා වෙනස් කලා... කොච්චර ගෝශාවන් වලට අකමැති වුනත්... මට දැන් එයාගෙ කච කචේ නැතුවම බැරි තරම්... ඒ කියවිල්ලට මටත් නොදැනිම මන් කැමති වෙලා...
එයා මගේ ලගට ඇවිත් මාස හයක්... මන්... මන් දැන් එයාට ආදරේ කරනවා... ඔව් කලින් ඉදන්ම මන් එයාට ආදරේ කලා... ආදරේ... ඒ වචනේ මට අයිති නෑ තමයි... සතුට ආදරේ සෙනෙහස මට උරුම නෑ... ඒත් දෙවියන්ට මන් ගැන අනුකම්පා හිතිලාද දන්නෙත් නෑනේ... ටේටේ මගේ ගාවට එව්වේ...
කලින් හිටපු ජියොන් ජංකුක්ව වෙනස්ම ජියොන් ජංකුක් කෙනෙක් කරන්න ටේටේට පුලුවන් උනා... මන් දැන් ජීවත් වෙන්නෙ සැහැල්ලුවෙන්...
Tae tae : යාහ්... ජංකුකී අදයි හෙටයි ප්‍රැක්ටිස් නෑ ඔයාට... මේ සතියම නෑ... ඔයා මේ සතියම free... රිලැක්ස් එකේ ඉන්න... මං... මං හොස්පිටල් එකට ගිහින් එන්නම්...
Jungkook : ටේ... යං මාත් එන්නම්.... මටත් ඔයාගෙ නංගිව බලන්න ඕනේ...
Tae tae :ඒත් කුකී... ඒක ඔයාගෙ තත්වෙට ගැලපෙන්නෙ නැති වෙයි... මන්... මන් ඔයාගෙ ඇසිස්ටන් විතරයිනේ.... මං වගේ කෙනෙක්....
Jungkook : ඔයාද බොස් මමද බොස්.... ඔයා කියන දේවල්ද වෙන්න ඕනේ මම කියන දේවල්ද...
මම ටිකක් සැරෙන් හඩ අඩු කරලා කිව්වේ මට යන්නම ඕනේ වුනු නිසා... මට දැන් එයා නැතුව එක තත්පරයක්වත් ඉන්න බැරි තරම්... ඔම්ම අප්පා නැති වුනාට පස්සෙ මගේ ජීවිතේ මට ආයෙ ගෙනත් දුන්නෙ එයා... ඒත් තාමත් මන් එයාට මගේ ආදරේ ගැන කිව්වෙ නෑ... මොකද... මොකද මට බයයි 😥😥😥...එයත් මන් ආදරේ කරපු අනිත් හැමෝම වගේ මාව දාලා යයි කියලා.. නැත්තන්... නැත්තන්... එයාගෙන් ප්‍රතික්ශේප වෙන්න වෙයි ඉයලා මන් බයයිද... හහ්... බය... ඔව්.. මන් බයයි මේ ලෝකේ දේවල් දෙකකට දැන්... ටේගෙන් ප්‍රතික්ශේප වීමයි... අනිත් එක... වෙන් වීම 😔💔
YOU ARE READING
Nothing like us ( One Shot ) complete
FanfictionThis is a ship ff. ✋⚠️️ Only taekook ship.. enjoy yourself 💜 Story book cover made by JINius_MooN